සමස්ථ ලංකා දිවිපිදු සහ ආබාධිත රණවිරුව්න්ගේ එකමුතුව විසින් ඉල්ලිම් දහයක් මුල්කර ගනිමින් එම ඉල්ලිම් ඉටුවේවා යැයි ප‍්‍රාර්ථනා කරමින් අධිෂ්ඨාන පුජාවක්අද (28) පස්වරුවේදි අනුරාධපුර රුවන්වැලි සැය ඉදිරියේදි පැවැත්විණි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, ළමා සහ කාන්තා ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර යන මහත්ම මහත්මිහු මේ අවස්ථාවට සම්බන්ධ වූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd