යකඩ වැඩ කරන්නෙක් වෙච්ච මේ පුද්ගලයා නිර්මාණය කරන ආයුධ අතරේ වැඩි කතාබහක් ඇති වෙලා තියෙන්නෙ ඔහු හදන කඩුවලටයි. ඒ ඔහු දන්නා මිත්‍යා කතාවල වගේම, නොයෙකුත් ගේම් සහ කාටුන් වල ඔබට දැකිය හැකි විදියේ කඩු ඔහු නිර්මාණය කරන නිසායි. මේවා දැක්කහම ඔබටත් අනිවාර්යයෙන්ම ආසා හිතේවි. ඔහු ඒවා අලෙවියටත් තබා තිබෙනවා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd