මහකුඹුක්කඩවල - දළුවේගම දී කළ වැටලීමකින් බලපත්‍ර නොමැතිව කැළෑබද පෙදෙසක මහාපරිමාණයේ බොරළු කපමින් සිටි 11 දෙනකු හා බැකෝ යන්ත්‍රයක් හා ලොරි 10 ක් අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකාය කඳවුර කියයි.
දේශපාලනඥයකුගේ පුතකු සම්බන්ධතා ඇති බවත්, එම නිසා දීර්ඝ කලක් සිට කිසිදු බලධාරියකු අවධානය යොමු නොකරන බවත් ප්‍රදේශවාසීහු පවසති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට හෙණගැහිලා තියෙන්නේ මෙන්න මේ වගේ අය වැජඹෙන නිසයි. (නි)
හැම දෙස්පාලුවොම එකයි, කරන්නේ තමන්ගේ බලය පෙන්නාලා රටකන එක විතරයි (බ)
දේශපාලනඥයකුගේ පුතකු නිසා නිතිය නමන්න වෙයිද දන්නේ නෑ (බ)
යහපාලනයේ යථාර්තය අපි ඉගෙන ගත්තා, කරපු මෝඩකමට මේ දඩුවම් මදි. (බ)
ලංකාවේ බලය ඉල්ලන්නේ මේ වගේ හොර වංචා කරලා සල්ලි හොයන්න මිසක් රටක් ගොඩනගන්න නෙමෙයි . ඇයි නම හෙළි කරන්න බැරි .. පේනවා නේද වෙනත් රටවල දේශපාලකයෙක් වංචාවක් කළාම කිසිම බයක් නැතුව සාක්කිත් එක්කම මාධ්‍ය වල පලවෙන හැටි (බ)
අනේ දෙවියනේ මෙහෙමත් අපරාධ! (නි)
දීර්ඝ කලක සිට කියන්නේ වසර 5,6, කට කලින් ඉදල වගෙයි. යහපාලනයෙනුත් නවත්වන්න බැරි වෙලා නම් ටිකක් හිතන්න වෙනවා. (ර)