මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණයන් පිළිබඳ අභියාචනා විමර්ශනය කිරීමේ කටයුතු අවසන් කර ඇති බව ඒ සඳහා පත් කළ කමිටුව පවසයි.
ඔක්තෝබර් මාසය වන විට නැවත විමර්ශනය කරන ලද සීමා නිර්ණයන් ගැසට් කිරීමට හැකිවනු ඇතැයි කමිටු සභාපති අශෝක පීරිස් මහතා කියයි.
දැනට ගැසට් කර ඇති සීමා නිර්ණයන් පිළිබඳ අභියාචනා විමර්ශනය කිරීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් අශෝක පීරිස් මහතාගේ සභාපතීත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පාර අගෝස්තු, ඔක්තෝබර් වෙලාද? අනේ! මෙයාලා ඡන්ද තියන්න බයයි. (නි)
සමන්ත ඡන්දෙ තියන්න බයක් නෙමෙයි තියෙන්නේ. ඇප මුදල් බේර ගන්න ක්‍රමයක් හදා ගන්න කාලයක් අවශ්‍ය නිසා පරක්කු කරන එක විතරයි. (බ)