දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ දඹුල්ල වෑවල පදිංචි අයි.ජි. මල්ලිකා (50) මහත්මිය සිය 25 හැවිරිදි දියණිය ජිවත් කරවන්නේ ඉතා අපහසුතා මැදය. උපන්දා සිට ආබාධිතව සිටින මේ දියණ 04 July 2016
කිළිටි ඇඳුම් අස්සෙන් කිළිටි වැඩක් ගංවතුර ආධාර ගෙන්වන මුවාවෙන් වැල්ලම්පිටිය මෝටර් රථ අමතර කොටස් ආනයන සමාගමක ව්‍යාපාරිකයකු ඇඳුම් කන්ටේනරයක සඟවා ගෙන්වූ අධිශීතකරණ ස 04 July 2016
දෙහිවල ධීවරයෝ උද්ඝෝෂණයක ධීවර ජීවිත අනතුරේ නොහෙළා ධීවර තොටුපළක් ලබාදෙන ලෙස ඉල්ලමින් දෙහිවල - ගල්කිස්ස අතර මුහුදුබඩ දුම්රිය මාර්ගය අවහිර කරමින් ධීවර පිරිසක 04 July 2016
‘පිස්සන් දැඟළුවත් දොස්තර කලබල නෑ‘ ‘තව වසර දෙක තුනකින් රටේ ජනතාවගේ ඇහැට පෙනෙයි කණු උඩ ඉදිවෙන මාර්ග, දුම්රිය මාර්ග ඉදි වෙන හැටි. පසුගිය දිනවල ඒකාබද්ධ විපක්ෂය බදුල්ලෙ 04 July 2016
"උතුරේ වැන්දඹුවන්ට පිහිට යහපාලනය පමණයි" යුද්දයෙන් පසුව ශ්‍රීලංකාවේ ඇති වූ ජාති, ආගම්, කුල ආදී භේදයට වග කිව යුත්තේ පසුගිය රජය බවට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමද 04 July 2016
බීරි සොරොව්වේ කටපුංචා හැංඟිලා අනුරාධපුර නුවර වැවේ බීරි සොරොව්ව අසලින් අද (4) ටී 56 අවියක් එහි අලුත්වැඩියාවක යෙදෙමින් සිටි වාරිමාර්ග නිලධාරීන් විසින් සොයාගන්නා ල 04 July 2016
ජනප්‍රියත්වය රැකගත් හොඳම ගායිකාව ගායන ශිල්පිනී ශෂිකා නිසංසලා නැවත වතාවක් සම්මානිත වූවාය. මෙවර ඇය සම්මානයට පාත්‍රවූයේ රාජ්‍ය සංගීත සම්මාන උළෙලෙහි හොඳම ගායන 04 July 2016
වැට් පෙළපාළියට ගරා යකාත් එයි වැට් බද්දට එරෙහිව අද (4) පානදුර කඩ සාප්පු වසා කඩහිමියෝ පෙළපාළි ගියහ. වැට් බද්දෙන් පාරිභෝගිකයාත් වෙළෙන්ඳාත් දෙදෙනාම නැතිවෙතියි ඔ 04 July 2016
ඩුබායිහි ලක් දරුවාගේ හිත උණුවෙයි සිය පියාගේ ෆේස්බුක් පිටුවේ අසරණ සිසුන් පිරිසක් පිළිබඳ වීඩියෝවක් දැක සංවේදී වූ ඩුබායිහි ශ්‍රී ලාංකික දරුවකු පොතක් ලියා පළ කර 04 July 2016
පුංචිම මිනිහා මළ පසු පුංචි මිනිස්සු ලොකු වැඩක් කරති බද්දේගම අම්පෙගම වෙනියරාවෙල පැරණි අම්බලමක වසර තුනක් පමණ දිවි ගෙවූ අසරණ අයකු වන ඒ.ඩී.ජයසේන දින හතරකට පෙර මිය ගිය අතර අසල ත්‍රී රෝද රථ 04 July 2016
ක්‍රිස්ටිනාව මතක් කරලා බීබර් අඬලා බීබර් පිළිබඳව බොහෝ දෙනා ඇත්තේ ධනාත්මක ආකල්පයක් නොවේ. එයට හේතුව වන්නේ ඔහුගේ ඇති හැසිරීම් රටාවයි. නමුත් පසුගිය දිනෙක බීබර් වේදික 04 July 2016
මහප්පා වගේ සිනමා අධ්යක්ෂවරයෙක් වෙන්න මාත් ආසයි හර්ෂණ දිසානායක කිවූ පමණින් ඔබේ මතකය දිවයන්නේ අදින් වසර දහතුනක් තරම් ඈතකට. ඒ ”අත්තම්මා නිවන් ගිහින්” කියන ගීතයට. එදා ගැයූ පළම 04 July 2016
ඔබටත් මෙලෙස සිදුවුණාද? මීට වසර කිහිපයකට පෙර මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේදී වෙසක් කාලයට දැකගත හැකිවුණා. බොහෝ මෝටර් රථ රියදුරන් මෙම තත්ත්වය අත්දකිනවා වගේම එයි 04 July 2016
දුටුගැමුණු කාලේ සිරිත් කතරගම අදත් රුහුණේ ඇසළ මංගල්‍යයේ දෙවියන්ගේ වෙලේ වී සහල් රැගෙන තවලම් මගින් පුද බිම වෙත රැගෙන යෑම සාම්ප්‍රදායික ක්‍රියාකරකමකි. ඒ සඳහා ඉරිදා (3) 04 July 2016
කපලා බැලුවම මේ කේක් නෙමෙයි ඔබට මෙම වීඩියෝවේ අවසානය බැලුවහොත් පෙනෙන්නේ කේක් ගෙඩියක් වුවත්, මේ කේක් ගෙඩියක් නෙමෙයි. මේ පැණි කොමඩු ගෙඩියක් තුළ සැඟවූ පළතුරු ගෙඩි 04 July 2016
ටී.එන්.ඒ ස්ථාවරයේ වෙනසක් නැතිලු ශ්‍රී ලංකාවේ සිදු වීයැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් සිදු කළ යුතු බවට තමන් පෙර සිටි ස්ථාවරයේ කිසිදු වෙනසක 04 July 2016
කහල්ල රක්ෂිතයේත් සතුන් මරලා : දෙන්නෙක් කොටුවෙති අනුරාධපුර, කුරුණෑගල හා මාතලේ දිස්ත්‍රික් තුනට මායිම්ව පිහිටා ඇති කහල්ල පල්ලෙකැලේ අභය භූමියේ දඩයමේ ගොස් මුවකු හා මිමින්නකු වෙඩි 04 July 2016
ගජයා එන පොට හොඳ නෑ මේ දිනවල කතරගම ප්‍රදේශයට වැසි රහිත කාලගුණයක් පවතින නිසා බීමට ජලය සොයා සත්තු මැණික් ගඟට සහ වැව්වලට එති. එලෙස දිය සොයා යන අලි දෙදෙනකු 04 July 2016
නව මහ බැංකු අධිපති පත්වීම් ලබයි නව මහ බැංකු අධිපති ලෙස නම් කැරුණු ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (04) පෙරවරුවේ මෛත්‍රීපාල සිරිසේන ජනපති අතින් පත්වීම් ලබා 04 July 2016
පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ගින්නක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තාක්ෂණ පරීක්ෂණාගාරයක ඉරිදා (3) රාත්‍රියේ හටගත් ගින්නක් හේතුවෙන් ගොඩනැගිල්ලේ ඉහළ මහල ව 04 July 2016
මුසම්මිල් යළි රිමාන්ඩ් රජයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් ලබන හත් වැනි දා තෙක් යළි රිමාන්ඩ් කර 04 July 2016
මම මේ ලෝකෙට ආවේ ආදරවන්තයෙක් විදියට සංගීත ක්ෂේත්රයේ නව්‍ය වූ ගමනක නිරත වන රෑකාන්ත ගුණතිලක නිර්මාණ රුසක් සංගීත ක්ෂේත්රයට දායාද කළ කෙනෙක්. එමෙන්ම සංගීතඥයකු වශය 04 July 2016
උප ඇමතිට එරෙහිව මතුගම ගුරුවරු පෙළපාළි පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමැති මතුගම විදුහල්පතිවරයෙකුට පහර දී පාසල් වැඩ අවුල් කරති යි කියමින් මතුගම විදුහල්පතිවරු හා ගුරුවරු 04 July 2016
හත් වසරකට පසු ජෝර්ජ් මාස්ටර් මුදා හරියි කොටි සංවිධානයේ හිටපු භාෂා පරිවර්තක ජෝර්ජ් මාස්ටර් ඔහුට එරෙහි පරීක්ෂණයෙන් මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිට 04 July 2016
බොලිවුඩය හොල්ලන ක්‍රිකට් තරුව බ්‍රෙට් ලී ඔස්ට්‍රේලියාවේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රෙට් ලී රඟපාන පළමු බොලිවුඩ් චිත්‍රපටය අගෝස්තු 05 දා ඉන්දීය සිනමාහල්වල තිරගත වීමට 04 July 2016
වෛද්‍යවරු වැඩ වරති : රෝගීහු අමාරුවේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරීන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ උසස් අධ්‍යාපන අමාත්&zw 04 July 2016
සීතල වතුර ඉහින රම්බොඩ සාඳුරු ඇල්ල අපි මීට කලින් Walk 121 එක්ක දියඇළි කිහිපයක්ම බලන්න ගියා. අද අපි යන රම්බොඩ ඇල්ල ලංකාවේ ජනප්‍රියම දියඇලි කිහිපයෙන් එකක්. ම 04 July 2016
'පුංචි බැඳපු බාප්පාගේ අක්කාගේ දුව' Music Video On Location Music composed & Lyrics by Civil Voice Mixed and Mastered by Pasan Liyanage @ Redfox keyboard : Sugath Hettiarachchi Bass guitar : Isuru Abeykoon Director : Jude Jayaprakash DOP : Chamath Hasanka Editor VFX & colour : Sanka Malwaththa, Ravin Weththasinghe, Dinush Perera 04 July 2016
The Legend of Tarzan දැන් තිරගතවේ ලොව පුරා බාල මහලු සියල්ලන්ගේ හඳ ගත් එඩ්ගා රයිස්ගේ මනඃකල්පිත සුපුරුදු කැලෑ වීරයා ටාසන් නැවතත් මෙම ගිම්හාන සෘතුවේදී කලඑලි බැස ඇත 04 July 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026