මිනී මැරීමේ චෝදනාවකට වරදකරුවන් වූ පියා පුතා සහ ඥාති පුත්‍රයකුට නුවරඑළිය මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මරණ දඬුවම නියම කළේය.
තලවාකැලේ ඩයගම දී 2003.08.06 දින සන්දමි මයිකල් (39) දෙදරු පියා මරා දැමූ පෙරුමාල් මගාලිංගම් (60) ,මගාලිංගම් සිගනේෂ්වරම් (37), බාලක්‍රිෂ්ණන් සුගනේෂ්වරන් (32) ඔවූහුය.
ආගරපතන පොලිසිය නඩුව ගොනු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd