'කබාලි' කල් යන ලකුණු දමිළ සිනමාවේ තවමත් සුපිරි වීරයා ලෙස සැලකෙන රජිණිඛාන්ත් රංගනයෙන් දායක වෙන "කබාලි" චිත්‍රපටය තිරගත වන දිනය මේ වනවිට කල්ගත වූ 05 July 2016
උදයගෙන් ඉංග්‍රීසි සින්දුවක් තරුණ පරපුර අතර වඩාත් කතාබහට ලක්වූ යොවුන් ගායකයෙකු වන උදය ශ්‍රී වික්‍රමසිංහ මෑත කාලයේ ක්ෂේත්රය තුළ වඩාත් කතා බහට ලක්වූ අයෙකි 05 July 2016
පොලිස් පොතෙන් විලච්චිය ඔයාමඩුව 10 කණුවේ නිවසක තනිව විසූ දෙදරු මවක් (66) ඝාතනය කළැයි සැකපිට මීරිගම පදිංචි නාවික හමුදා සෙබළකු (26) අත්අඩංගුවට ගත් බව අනුර 05 July 2016
විල්වත්තේ සහායකගෙයි රියදුරාගෙයි වැඩ තහනම් මීරිගම විල්වත්ත දුම්රිය පොළේ සිදු වූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් දුම්රිය ඇන්ජිමේ රියදුරු හා රියදුරු සහායකගේ වැඩ තහනම් කර ඇතැයි දුම 05 July 2016
පාවෙන අවි නැවේ කපිතාන් යළි රිමාන්ඩ් විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපතිගේ ඇවන්ට් ගාඩ් සමාගමේ නැවේ කපිතාන් යුක්රේන ජාතික ගැනලි ගැව්රිලෝව් (49) ගාල්ල ප්‍රධාන මහේස්ත් 05 July 2016
මිල්ටන්ගේ දෙවැනි පුතුගේ හඬින් 'මේ මැයි ගහ යට' ලංකාවේ ගායන ක්ෂේත්රයේ ප්‍රමුඛතම නාමයන් අතර මල්ලවආරච්චි නාමය සුවිශේෂීත්වයකි හොබවයි. මිල්ටන් මල්ලවආරච්චි යන ලයාන්විත හඬ ප 05 July 2016
ජල්ලියෝ පාසිකුඩා වෙරළේ : මුහුදට බහින්නේ බලාගෙනයි අසාමාන්‍ය ලෙස කල්කුඩා පාසිකුඩා වෙරළ තීරයේ මේ දිනවල ජෙලිෆිෂ් ( ජල්ලියන්) මත්ස්‍යයින් දක්නට ලැබෙව බවත් එම මත්ස්‍යයින් ඇඟේ ඇලෙන බව 05 July 2016
සයිටම් විරෝධය උසාවිය ඉදිරිපිටටත් එයි මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීතිගත කිරීමට එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඇතුළු පිරිසක් අද (5) කොළඹ අ 05 July 2016
මේ කපන විදියට කැපෙයිද? මේ චිත්‍ර ශිල්පියෙකු සිදුකර ඇති අතිදක්ෂ වැඩකටයුත්තක්. හොවාර්ඩ් ලී නම් වූ බ්‍රිතාන්‍ය ජාතික චිත්‍ර ශිල්පියා මේ සිදු කරන දෙය ත 05 July 2016
පන්නිපිටියේදී සැප කාරයකට වෙඩි මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත නොනවත්වා ධාවනය කළ සුඛෝපභෝගී මෝටර් රියකට පන්නිපිටිය අඹගස්හතර හංදියේ දී පොලිස් මත් 05 July 2016
පවුල් 700 කට පෝර සහනාධාර නැතිලු පොළොන්නරුව මහියංගනය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් දිඹුලාගල ඉහළ ඇල්ලේ වැව ගොවියෝ පිරිසක් රජය විසින් ලබා දුන් පොහොර සහනාධාරය ලැබී න 05 July 2016
සජින් වාස් යළි රිමාන්ඩ් මහින්ද රාජපක්ෂ රජයේ හිටපු මන්ත්‍රීවරයකු වූ සජින් වාස් ගුණවර්ධන ලබන සිකුරාදා (8) තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍ර 05 July 2016
කොටි නායකයාගේ ගමෙන් යුද උපකරණ තොගයක් කොටි නායක ප්රභාකරන්ගේ උපන් ගම වූ යාපනය වැල්වැටිතුරෙයි උඩුප්පිඩ්ඩි ප්‍රදේශයෙන් කොටි සංවිධානයට අයත් බෝම්බ ඇතුළු යුද උපකරණ තොගය 05 July 2016
දෙසැම්බර්වල උපදින කරීනාගේ දරුවා බොලිවුඩයේ සුපිරි නිළි කරීනා කපූර් මේ වනවිට ගැබ්ගෙන සිටින පුවත බොහෝ දෙනෙකුට රහසක් නොවේ. නොයෙකුත් මාධ්‍යයන් මේ පිළිබඳව වාර්තා ක 05 July 2016
ගෞරව්ගෙන් අලුත් මැෂප් එකක් ගෞරව් ඩගඔන්කර් යනු ලංකාවට නුපුරුදු චරිතයක් නොවෙයි. මෑෂප් සංකල්පය ලංකාව තුළ ජනප්‍රියත්ව වීමට මූලික වූ කෙනෙකු ලෙස මොහුව හැඳින් 05 July 2016
වනජීවී නිලධාරියාගේ තුවක්කුව අතේ පත්තුවෙයි හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි සහකාරවරයකු රාජකාරී වැටලීමකට ගොස් සිටියදී සිය ගිනි අවිය ක්‍රියාත්මක වී වෙඩි වැදීමෙන් මියගොස් ඇත 05 July 2016
යකඩ යකාගේ වතගොත කියන දුම්රිය කෞතුකාගාරය "අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා" යන්න දුම්රිය පිළිබඳව ශ්‍රී ලංකාවේ අතීතයේ මෙන්ම වර්තමානයේද ජනප්‍රිය තේරවිල්ලකි. 05 July 2016
ෂාරුක් දියණියගේ බිකිනි ඡායාරූප අයින් කරයි මීට මාස කිහිපයකට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ දියණිට සුහානා ඛාන් සහ බාල පුත් අභිරාම් මුහුදු වෙරළක පෙනී සිටි ඡායාරූපයක් ලො 05 July 2016
'බාප්පාගේ අක්කගේ දුව' අපේ ෆීල් එකට කරපු ගීතයක් මේ වනවිට ලංකාවේ ඇති ඒකාකාරී ගීතමය රැල්ලෙන් ඔබ්බට ගිය ගීතයක් ලෙස "සිවිල් වොයිස්" සංගීත කණ්ඩායමේ නවතම ගීතය වන "බාප්පාගේ අක්ක 05 July 2016
ඔහු නමින් සනත් ජයසූරිය විය පසුගිය දිනෙක ක්‍රීඩකයෙකුගේ 47 වැනි උපන්දිනය සැමරිනි. ඔහු ලකුණු දසදහසට සහ කඩුලු 300ට වඩා ලබාගත් එකම ක්‍රිකට් ක්‍රීඩකයා වෙයි. ඔහු කලෙ 05 July 2016
මම කැමතියි මට වටිනාකමක් හදාගන්න වෘත්තීමය නර්තන ශිල්පිනියක වූ ඇය, නර්තනයට මෙන්ම මෝස්තර නිරූපණයටද ආදරයක් දක්වන්නීය. නමින් ඉෂි සොහනා වන ඇය මෙවර "සාරවිට" තරු කත 05 July 2016
දත් කැඩෙන්න පොලිසියෙන් ගහලා වරෙන්තුවක් නැතිව වරෙන්තුවක් ඇති බව කියමින් ගණේමුල්ල පොලිසියෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන පහර දුන්නේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙ 04 July 2016
ඉන්දීය ධීවරයන් හයක් නාවික හමුදා දැලේ කල්පිටිය බත්තලංගුණ්ඩුව මුහුදේ දේශ සීමා නීති උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් හය දෙනකු මසුන් කිලෝ 200ක් සමග 04 July 2016
මහ බැංකුවේ ගෞරවය රකින බව නව අධිපති කියයි ශ්‍රී ලංකා මහ බැංකුවේ කීර්තිනාමයත් විශ්වාසනීයත්වයත් පවත්වාගැනීම සඳහා හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් එය තමාගේ ප්‍රධාන වගකී 04 July 2016
කැලණි සිසුන්ගේ ඇප තීන්දුව 20 වැනිදා කැලණිය සරසවි සිසුන්ට නවක වදය දුන්නැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින සිසු සිසුවියන්ට ඇප ලබා දෙනවාද නැද්ද යන්න ගැන තීන්දුව ලබන 20 වැනි 04 July 2016
මීරිගම දුම්රිය අනතුරකින් හතරක් රෝහලේ රඹුක්කන - කොළඹ දුම්රියක් හා මීරිගම සිට රඹුක්කන දෙසට ධාවනයවූ දුම්රිය ඇන්ජිමක් මීරිගම විල්වත්තේදී ගැටීමෙන් තුවාල ලැබූ සිව්දෙනෙක් ම 04 July 2016
‘ඔන්න මගේ රාජකාරිය කළා‘ මාතර කොටවිල නව සුරාබදු කාර්යාලය විවෘත කළ මෛත්‍රිපාල සිරිසේන ජනපති එහි සිර මැදිරියට පිරිසක් මුලින්ම ඇතුළු කළේය. ජනපති සමග උත්ස 04 July 2016
උමා ඔය ගොවීන්ට වන්දි උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රමයෙන් පීඩාවට පත්වන ජනතාවට දෙසැම්බර් 31 වන දිනට පෙර නළ ජල පහසුකම් සැපයීමට කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකර 04 July 2016
ජාතික ගීයේ පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවට හැටහය වැනි ජාතික නිදහස් උත්සවයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එමඟින් සිය මූලික අයිතිවාසිකම 04 July 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026