හිටපු රගර් කී‍්‍රඩක වසීම් තාජුඞීන්ගේ මෘත ශරීරයේ කොටස් අස්ථානගත වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමෙන් පොලිස්පති ඇතුළු බලධාරීන් වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 23 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (9) තීන්දු කළේය.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ නලින් පෙරේරා විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දර්ශනගේ අදහස මමද අනුමත කරමි. නීතිය කියන්නේ මොකක්ද කියලා මටත් හරිම ප්‍රහේළිකාවක් (නි)
අපි අතිනුත් යම්කිසි වරදක් නැතිනම් නීති විරෝධී ක්‍රියාවක් සිදුවුනොත් , අපිව පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමට කලින් , අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට තහනම් නියෝගයක් ගන්න පුලුවන්ද ? ඉතින් ඕන හොරෙක්ටත් , මිනිමරුවෙක්ටත් මේක කරන්න පුළුවන්නේ . දන්නා කෙනෙක් මෙය පැහැදිලි කරනවද .(බ)
කට්ටිය බය වෙලාද?(හේ)
මම මේ ළඟදි කෙසෙල් කනක් කපලා අහුවුණා. මටත් පුලුවන්ද ඔය කියන එකක් දමන්න? (නි)
ඔහොම ගියාම නීතියේ රැහැනින් කොටුවෙන්න යන හැමෝම කියාවි හිරබාරයට ගැනීමෙන් වළකාදෙන්න කියලා. (නි)