දැනට පවතින ආණ්ඩුව මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන ජාතික ආණ්ඩුවක් නොවන බවට ප‍්‍රකාශ කරන ලෙසත් , දැනට සිටින අමාත්‍යවරුන් , රාජ්‍ය අමතාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ගේ පත්වීම් බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ඉල්ලා ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සෘජුවම පාර්ලිමේන්තුවේ කටයුතු වලට සම්බන්ධ කරුණක් බැවින් එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීමට හැකියාවක් නොමැති බව අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ නලීන් පෙරේරා යන මහත්වරුන් හමුවේ පෙත්සම සලකා බැලිණි.
පෙත්සම සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය ලබන ඔක්තෝබර් 3 වැනිදාට කල් තබන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර මෙයාලගේ පෙත්සම් ලියන පෑනේ තීන්ත ඉවර වෙලාද දන්නෙ නැහැ තිබුනේ? (නි)
නඩුත් ඔවුන්ගේ, බඩුත් ඔවුන්ගේ! (නි)
ආණ්ඩුක්රම ව්‍යවස්ථාවේ 46(5) වගන්තියෙහි දැක්වෙන පරිදි ජාතික ආණ්ඩුවක් යනු පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගන්නා දේශපාලන පක්ෂය හා සෙසු පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් සමඟ එක්ව සාදනු ලබන ආණ්ඩුවකි. වත්මන් ආණ්ඩුව මෙම නිර්වචනය යටතට එනවාද නැද්ද යන්න දේශපාලන කෝණයකින් නොව බුද්ධිමත්ව සිතා බලන්න (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
එයාලා එහේ පෙත්සම් ගහනවා. මෙහේ රට අගාධයටම යනවා (නි)
බුද්ධිකගේ අදහස හරි. (නි)
තමන්ගේ මඩිය තරකර ගන්නා අය ඉන්නාතුරු ඕවා ඔහොම තමයි (නි)
ඕවා ඔහොම තමයි. අපි බලමුකෝ (නි)
ඔහොම යමුකෝ!
මෙන්න නියම පෙත්සම්. කොයි කාහටත් ගෙදර යන්න වෙනවා මේක ඔප්පු වුණොත්. (අ)