ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ රුපියල් නව ලක්ෂ අනූදහසක් වැය කර 2014 දෙසැම්බරයේ දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ යකඩ පයිප්ප 600 ක් මිලට ගැනීමෙන් අල්ලස් හා දූෂණ පනත යටතේ වරදක් කළැයි හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල, රූපවාහිනී හිටපු සභාපති නිමලසේන රූබසිංහ හා අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේට එරෙහි අල්ලස් නඩුව ලබන 4 වැනි දා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (09) නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යකඩ පයිප්ප ගන්න ඇත්තේ එතුමාගේ ගේ වටේට වැටක් ගහගන්න වෙන්න ඇති. එහෙම වුණොත් එ්කේ වරදක් තියේද, වුණ දේවල් දිහා බලනකොට (නි)
අයි ටී එන් නාලිකාවේ හිටපු යකඩ හොරාට කවදාද අච්චු කරන්නේ? (අ)