මේ දේවල් ඔබේ එදිනෙදා වැඩකටයුතුවලට එතරම් උපයෝගී නොවන්නට පුළුවන්. එහෙත් මේ දේවල්වලින් ඔබට ඔබේ අවධානය වෙනතකට යොමු කරගන්නත්, හිතට සතුටුදායක වැඩක නිරතවන්නටත් හැකියාව තියෙනවා. මේ මේ නිසා ඔබ මේවා පරිසමකින් උත්සාහ කිරීම යෝග්‍යයි. ඒ වගේම මෙම නිර්මාණ වෙනුවෙන් ඔබට සපයා ගන්නට ඇත්තේද එදිනෙදා ජීවිතයේ මුණගැසෙන දේවල් නිසා එය තවත් හසු වනු ඇත.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd