මේ නිර්මාණ ශිල්පියා නිවසට ස්පයිරලයක ආකාරයේ පඩිපෙළක් නිමවන්නේ ප්ලයිවුඩ් වලිනි. එය එතරම් අපහසු නැති අතර බෙන් යූඩා නම් වූ මෙම නිර්මාණ ශිල්පියා එම නිර්මාණ සාදන අකාරය ඔහුගේ නිර්මාණ අදහස් යූටියුබය හරහා නොමිලේ බෙදාගනියි. ඔහු ඔබට පෙන්වන්නේ නවීන ගෘහ භාණ්ඩ නිර්මාණය තමුන්ම කරගන්නා විට කොතරම් අගයක් එයට එක්වනවාද යන්නයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd