එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑ වැනි සංවත්සර මහා සමුළුව කොළඹ කැම්බල් පිටියේ දී සෙනසුරාදා (10) වැනි දා පැවැත්වීමට නියමිය.
ඒ වෙනුවෙන් කැම්බල් පිටිය මේ වන විට ලහිලහියේ සූදානම් කෙරෙයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද එහි ගියේය.
පක්ෂ සමුළුවට පැමිණිනෙ සියලු පාක්ෂිකයන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා.(හේ)
ඔය සැමරුම් වලට කලින් ජනතාවට සහන දෙන්න . (ම)
ඔයාල මේ අවුරුද්ද හොඳටම සමරන්න. මොකද අවුරුදු 65ක් ප්‍රධාන විරුද්ධ පක්ෂය වුණ නිදහස් පක්ෂයේ මේ අවුරුද්දෙන් පස්සේ නැත්තටම නැති වෙන නිසා (බ)
ජයවේවා (බ)