දීපිකා පදුකෝනි යනු මේ වනවිට බොලිවුඩයේ මෙගා තරුව ලෙස හඳුන්වන නිළියක්. ඇයගේ හොලිවුඩ් ආගමනයත් සමග ඇය හොලිවුඩයේ ප්‍රසිද්ධ සඟරාවක් වන "පේපර්" සඟරාවේ මෙවර කලාපයේ මුල්කවරයට දායක වී තිබෙනවා. ඇය බොලිවුඩ් නිළියක ලෙස "පේපර්" සඟරාවට දායක වූ ප්‍රථම අවස්ථාව මෙය වන බවද පැවසෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd