මෙහි සිටින්නේ ගිනස් වාර්තා තැබූ, විශේෂ හැකියාවන් පිරිවරාගත් මිනිසුන් නොවේ. එහෙත් ඔවුන් කරනා විවිධ වූ ක්රියාකාරකම් ඔබ විශ්මයට පත් කරවනවා නියතයි. ඔවුන් සිදුකරන්නේ ශරීර හානි විය හැකි මට්ටමේ ක්රියාකාරකම් නිසාම පමණක් නොව ඒවා කරන්නට හොඳ පුහුණුවක් සහ නිර්භීත සිතක් තිබිය යුතු නිසාත් ඒවා අගය කළ යුතුය. නමුත් මෙය නරඹන ඔබ ඒවා දුටු විගස නිවසේදී මේ දේ කරන්නට යාම නම් නුවණට හුරු නැහැ.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd