එක්සත් ජාතික පක්ෂ 70 වන සංවත්සරයට තමන් සහභාගි වන බවත් ඒ සඳහා එජාප මහලේකම් කබීර් හෂීම් මහතා තමාට හා මහින්ද සමරසිංහ මහතාට ආරාධනා කළ බවත් ආරාධනාව ප්‍රතික්ෂේප කිරිමට කිසිම හේතුවක් නොමැති බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා අද (08) මහනුවරදී කීවේය.
බිම් මට්ටමේ ජනයා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වටා එකා මෙන් එක් රැස්ව සිටින බව කුරුණෑගල පක්ෂ සංවත්සරයට පැමිණි අති විශාල පිරිස විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හා මුළු ලෝකයටම ඉගැන්වූ බව දුමින්ද දිසානායක මහතා පැවැසිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි මේක හොද ප්‍රවනතාවක්. ලංකාවේ ප්‍රධානම පක්ෂ දෙක මේ විදියට පාක්ෂිකයන්ට ආදර්ශමත් විදිහට හැසිරීම දියුණු ශිෂ්ටාචාරයකට යන ගමනක පෙර සලකුණක් වේවි (ම)
ඔවු ඔවු ගිහිල්ල -- දීලා එන්න. (බ)
කසුන් වගේ හිතන අය අද රටට අවශ්‍යයයි. ගෝත්‍රික සමාජ ක්‍රමවලින් එලියට එන්න ජනතාව දැනුවත් කළ යුතුයි. එසේම දේශපාලකයන් කරන දූෂණ අක්‍රමිකතාත් නැවැත්විය යුතුයි. (බ)
ඉතා හොද වැඩක්. සමගිව වැඩ කරන එක ඒ අයටත් හොදයි. රටටත් හොදයි (බ)
ඡන්දෙට ගියාම අති විශාල පිරිසක් පෙනේවී.(හේ)
ෂා,, නියමයි ඔය විදියටම යමු ,(හේ)
මොනවා කිව්වත් හිත දන්නවා සැබෑ පාක්ෂිකයෝ ආවද නැද්ද කියන එක (හේ)
හොඳ අදහසක්.(හේ)
ඊලග චන්දෙන් පස්සේ තමුන්ට යන්න ඉතුරු වෙලා තියන පක්ෂේ නිසා ගියාට කමක් නැහැ. (ම)
අනේ ඔව් යන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ විනාශ කරපු එකට කලගුණ සලකන්නත් එපායැ (බ)
ඔව් ඔව් දැන් ඉතින් ඔය පැත්තටවත් හේත්තු වෙන එක හොඳ වෙයි මම හිතන්නේ. ඉතින් මේක ඉස්සරහ බලල ගත්තු තීරණයක් මම හිතන්නේ (බ)