කැළණිය පොලිතීන් කම්හලක හිමිකරුගෙන් රුපියල් 125,000 ක අල්ලස් ලබා ගත් බව කියන ගම්පහ පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධරයන් වන සුමිත් නිශාන්ත, හර්ෂණ තුෂාර, ලසන්ත රාජපක්ෂ, චරුන්ද ප්‍රසාද් සැප්තැම්බර් 15 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (09) නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd