දණහිස කියන්නෙ මිනිසාගේ නිරන්තර භාවිතා වන අවයවයක්. ඒ නිසා දණහිස ආබාධ සිදුවීමට ඇති ඉඩකඩ බොහෝ වැඩියි. උදාහරණයකට ආතරයිටීස් වැනි රෝගී තත්ත්වයකදී දැඩි වේදනාවක් දැනීම වළක්වන්නටත් හැකියාවක් නැහැ. මේ වීඩියෝවෙ තියෙන්නෙ දණිස්ස වැඩ කරන විදිය. ඒ වගේම මෙයින් දණහිස ආබාධ ඇති අයටත් සුබදායී පණිවුඩයක් දෙනවා. ඒ නිසා මේක මිස් කරගන්නෙ නැතුව බලලම ඉන්න.
රචින්ත ජයවර්ධන
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දණිස්ස වැඩකරන්නෙ මෙහෙමයි