බොලිවුඞ් සුපිරි තරුව සල්මන් ඛාන් පසුගියදා හිමාචල් ප‍්‍රදේශයේ මනාලි නගරයට ගියේ කබීර් ඛාන් ගේ ටියුබ් ලයිට් චිත‍්‍රපටියේ රූගත කිරීම් සඳහාය. එහි නගර කිහිපයකම රූගත කිරීම් කරන්නට නියමිත බැව් ඔහු පැවසුවේය.
චිත‍්‍රපටි කණ්ඩායම එහි සති හතරක් ගත කරන්නට නියමිතය. මෙහි දෙවන අදියරේ රූගත කිරීම් සඳහා යොදා ගන්නට තීරණය කර තිබුණේ කාශ්මීර් නිම්නය වුවත් එහි ඇති අර්බුදකාරී තත්ත්වය නිසා එය අවලංගු කළ බැව් ප‍්‍රකාශකයෙක් පැවසුවේය.
හිමාචල් ප‍්‍රදේශයට ආවේණික ඇඳුමකින් සැරසී සිටි සල්මන් ඛාන් දැකගන්නට බූන්තාර් ගුවන්තොටුපල අසල සෙනඟ පොදිකමින් සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd