පූජිත් ජයසුන්දර පොලිස්පතිගේ ෆේස්බුක් පිටුවේ ආකාරයට ව්‍යාජ ෆේස්බුක් පිටුවක් සකසා පොලිස්පති ලෙස අන්තර්ජාලයේ පෙනී සිටිමින් ගැහැණුන් රවටා නොයෙකුත් ලාභ ප්‍රයෝජන ලබා ගත් බව කියන රාජිත මධුෂාන් වීරසේකර සැප්තැම්බර් 15 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (9) නියෝග කළේය.
ඔහු නවසීලන්තයේ සිට මෙය සිදු කර ඇති බවත්, ලංකාවට එද්දී අත්අඩංගුවට ගත් බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරා පොලිස් සෙල්ලමක්ද (බ)