සාම්පූර් නීලංකේනියේ 6 හැවිරිදි දැරියක කෙළෙසා මරා දමා ඇතැයි සාම්පූර් පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් 14 හැවිරිදි බාලවයස්කාරයෙක් සැක සහිත බවත් ඔහු සෙවීමට විමර්ශන අරඹා ඇති බවත් පොලිසිය පවසයි.
දැරියගේ මව විදේශ ගත වී ඇති බවද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 14 දරුවෙක් කරන දෙයක්ද මේ කරලා තියෙන්නේ කිරිදරුවෙක් අපයෝජනයට ගත්තා කියන්නේ මේ අය තිරිසනෙක් ජිවිත කාලයම හිර බත් කන්න සලස් වන්න. යහමගට ගත්තා කියන්නේ ඉදිරියේදී වටිනා ජිවිත අනතුරේ කියන එක මේවගේ අය යහමගට අරන් වැඩකුත් නැහැ ඒ මුදල් දුප්පත් දරුවෙක් වෙනුවෙන් යොද වන්න ඕන (හේ)
" අම්ම නොමැති කලේ ... අප්ප කවර පලේ " දරුවන් හට යනකල කිමදෝ... මේ ගීත ලියවුනේ අත පය නිකන් තියාගෙන ඉන්න බැරිව නොවෙයි... හරිම ඛේදජනක සිදුවීම් තමයි ලොව පුරා ඇසෙන්නේ.... (ර)