නිට්ටඹුව බටදොලේ පාරේ පිහිටි ඇලූමිනියම්, රබර් සහ වීදුරු ඇතුලු භාණ්ඩ වර්ග ගබඩා සංකීර්ණයක් හා එහි කාර්යාල පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක් අද පස්වරුවේ ගිනි ගත්තේය.
මෙම ආයතනයේ සේවක පිරිස් සේවයේ යෙදී සිටියදී හදිසියේම මෙම ගින්න හටගෙන ඇති බව පොලිසිය කියයි. ගින්න පිළිබඳව දැන්ම්වත්වූ වහාම සේවක පිරිස් ගින්න නිවීමට පියවර ගෙන ඇතත් එය සාර්ථකවී නැත. ගම්පහ මහ නගර සභාවේ ගිනි නිවන රථයට පැමිණ ගින්න නිවීමට උත්සාහ දරමින් සිටියි.
(ඡායාරූප පුෂ්පකුමාර මල්ලවආරච්චි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගින්නට හේතුව කුමක්ද දන්නේ නෑ.(හේ)