මේ ගුවන් යානයක්. ගුවන් යානා පැදවීම අතිසංකීර්ණ කාරණාවක් වුවත් මෙවන් වීඩියෝ ඔබ මින් පෙරත් දැක ඇති. එහෙත් මෙම වීඩියෝව ඉදිරිපත් කරන ආකාරය වෙනස්. එය වීඩියෝ කර ඇත්තේ ගුවන් නියමුවා රූපය දකින ලෙසිනුයි. එම රූපය ඔබ දකිද්දී ඔබට දැන් හැපේවි යැයි සිතුණත්, ඔහු එය එතරම් සීරුවෙන් පැද යනවා. එසේම එම බාධකත් ඉතා අපහසු කඩයිම් බව බැලූ බැල්මටම පෙනෙනවා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd