ලොකු උත්සාහයක් දරනවා 'මිස් වර්ල්ඩ්වයිඩ්' වෙන්න නිරූපණයෙන් සහ රංගනයෙන් ක්ෂේත්රයට ප්‍රවිෂ්ට වී ඇති ඇය ලංකිකා මාතොටආරච්චි නම් වෙයි. තවමත් පාසල් අධ්‍යාපන කටයුතුවල නිරත වන ඇය මේ 05 September 2016
සිරිල් සී පෙරේරා සමුගනී සම්මානනීය ප්‍රවීණ ග්රන්ථ පරිවර්තකයෙකු වූ සිරිල් සී පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. මියයන විට 93 වැනි වියෙහි පසුවූ ඒ මහතා 04 September 2016
මලයාසියාවේ ලක් තානාපතිට ප්‍රහාරයක් මලයාසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අයි .අන්සාර් මහතාට එරට සිටින එල්ටීටීඊ දෙමළ ඩයස්පෝරා කණ්ඩායමක පිරිසක් අද(4) ක්වාලාලාම්පූර් ගුවන 04 September 2016
පහර දෙන්නේ පක්ෂය රැකගත් නිසාදැයි මෛත්‍රී අහයි පසුගිය මහා මැතිවරණය නොපවත්වන ලෙස හිටපු ජනාධිපතික මහින්ද රාජපක්ෂ මහතාට තමා ලිඛිතව දුන් උපදෙස් නොතකා ඔහු පරාජයට පත් වෙද්දී ශ්‍රී ල 04 September 2016
අර්බුද හමුවේ එජාපය නොසැළී ඉදිරියට ප්‍රශ්න හා අර්බුද හමුවේ නොසැළී එක්සත් ජාතික පක්ෂය වසර 70 ක් ඉදිරියට ගෙන ගිය අයුරින් ශ්‍රී ලංකාව අනාගත දියුණු ලෝකයට රැගෙන යාම සඳහා ම 04 September 2016
ගංජා අදින්නන්ට කරේ යන්න බෑ කරෙයිනගර් නාවික හමුදා කඳවුර මගින් පසුගිය වසර එකහමාර තුල මුහුදු සිමාවේ හා වෙරල ආශ්රිත සිදුකල සෝදිසි මෙහෙයුම් වලින් කේරල ගංඡා කිල 04 September 2016
‘ඉතිහාසයේ ලොකුම සමුළුව අදයි‘ - මහින්ද අමරවීර ‘කිසියම් පක්ෂයක වැඩිම ජනතාව සහභාගිත්වයෙන් පවත්වන සංවත්සරය මෙයයි. ජාතික ආණ්ඩුවේ ඉන්න නිසා තමයි දෙසැරයක් පරාජය වුණු මේ පක්ෂය අද ඉ 04 September 2016
සිප ගැනීම් වැඩි චිත්‍රපටය ළඟදීම රන්වීර් සිං සහ නවක නිළියක වන වානී කපූර් එක්ව රංගනයෙන් දායක වන 'Befikre' චිත්‍රපටය දෙසැම්බර් මාසයේ එළිදැක්වීමට නියමිතය. රන්වීර්ගේ පෙ 04 September 2016
ශ්‍රීලනිප සමුළුව කුරුණෑගල මුළුදෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සර උළෙල කුරුණෑගල මාලිගාපිටියේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. ජනපති මෛත්‍රිපාල සිරිසේ 04 September 2016
‘කුඹුරු ලක්ෂ දෙකකට රජයෙන් කාබනික පොහොර‘ එළඹෙන මහ කන්නයේ කුඹුරු ඉඩම් ලක්ෂ දෙදකට පමණ කාබනික පොහොර සකස් කර දීමට රජය පියවර ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමිය 04 September 2016
‘වැට් බද්ද ආයෙත් කැරකෙන හැඩයි‘ ඉහළ දැමුණු වැට් බදු අගය නැවත වරක් කි‍්‍රයාත්මක කැරෙන පණතක් මෙම මස අවසානයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පසුගිය අඟ 04 September 2016
අවසන් සටනට පෙර හතරවෙනි දින මහනුවර පල්ලෙකැලේ පැවැත්වෙන ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පස්වෙනි එක්දින ක්‍රිකට් තරගයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් 04 September 2016
මගේ ආසාව තිබ්බේ රංගනයට ඉඳුවරී නාට්‍යයේ කේසර හරහා පුංචි තිරයට ආව විරාජ් පෙරේරා මේ දිනවල නම් වැඩිපුරම දකින්න ලැබෙන්නේ Music Video හරහා. විරාජ් නැති Music Video එකක් නැ 04 September 2016
ජේත්තුකාර ගෝත්‍රික කෙල්ල සබන් සොයා සුපර්මාකට් එයි නැමීබියාවේ ඔපුවෝ හි දී සාම්ප්‍රදායික ඇඳුම් ඇඳගත් කතක් සුපිරි වෙළඳසලකට පැමිණ බඩු මිලදී ගන්නා ආකාරය දිස්වන ඡායාරූප පෙළක් මේ දිනවල 04 September 2016
ඉන්දියාවෙදි කොටි පුල්ලි මතු වෙයි ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් විදෙස් රටකට යෑමට සූදානමින් සිටියදී ඉන්දීය පොලීසියෙන් අත්අඩංගුවට ගත් හිටපු එල්.ටී.ටී.ඊ 04 September 2016
විල්ස්මිත් ඉන්දියාවේ සාදයකට 'බෑඩ් බෝයිස්', 'හැන්කොන්' වැනි චිත්‍රපට ඔස්සේ ජනාදරයට පත් විල්ස්මිත්, බොලිවුඩ් සුපිරි නළු ආක්ෂේ කුමාර්ගේ නිවසට සාදයක් සඳහා පැ 04 September 2016
එයා හිටියෙ මෝටර් බයිසිකලේලු පසුගියදා චිත්‍රපට අධ්යක්ෂවරයෙක් කිසියම් අවශ්‍යතාවයකට ඔහුගේ මිතුරෙකුට දුරකථනයෙන් කතා කළාට ප්‍රතිචාරයක් තිබුණෙ නැහැලු. ඊට පැ 04 September 2016
මංගල ස්ලෝවෙනියාවට විදේශ අමාත්‍ය මංගල සමරවීර නිල සංචාරයක් සඳහා අද (04) ස්ලෝවෙනියාව බලා පිටත්ව යාමට නියමිත අතර දින හතරක කාලයක් ඔහු එරට රැඳී සිටිමට නිය 04 September 2016
‘ජනපතිටත් වඩා ලොක්කෙක් ඉන්නවාද?‘ ‘දුම්කොළ සමාගමට 90%ක බද්දක් පැනවීම සම්බන්ධයෙන් යෝජනාවක් ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළා. දැන් මාස එක හමාරක් පමණ එය තැන් තැන්වල නළියනවා. 04 September 2016
ලොවම එපා වී 'සිහිනයකි රෑ' කියන්නෙ ජාතික රූපවාහිනියෙ විකාශනය වුණු වෙනස් මට්ටමේ ප්‍රාසාංගික වැඩසටහනක්. එහි සිද්ධ වෙන්නේ එක් අයෙකු කැමති ගීය 04 September 2016
ජෝන්ගේ දුවත් ජෝන්ට දෙවැනි නැතිලු ඇමැති ජෝන් අමරතුංග පසුගියදා චීනයට ගියාලු. ඒ සහායක රටක් ලෙස ‘ඉන්ටනැෂනල් ටුවරිසම් එක්ස්පෝ 2016‘ සඳහා ශ්‍රී ලංකාවද එක්වීම සම්බන්ධ ස 04 September 2016
'කොමාන්ඩෝ 02' ළඟදීම විද්‍යුත් ජම්වාල් විසින් රංගනයේ යෙදුණු 'කොමාන්ඩෝ' චිත්‍රපටයේ දෙවැනි චිත්‍රපටය ලබන වසරේ එළිදැක්වීමට නියමිත බව සඳහන්වෙයි. 2013 ව 04 September 2016
ලක්ෂ 67 රේගුවේ හිරවේ ඇමරිකා ඩොලර් 45000 ක් (රුපියල් ලක්ෂ 67ක්) නීති විරෝධීව මාල දිවයිනට රැගෙන යාමට උත්සහ කළැයි කියන මාලදිවයින් ජාතිකයෙකු (53) කටුනායක බණ්ඩාරනා 04 September 2016
හමුදාවටත් නැති අවියක් කුඩුකාරයෙක් ළඟ යුද හමුදාවටත් නැති ගිනි අවියකින් වෙලේ සුදාගේ ගෝලයකු වන ‘පොඩි චානා‘ පසුගිය අගෝස්තු 2 වැනිදා මැරී යැයි කියන සැකකරුවකු අත්තිඩියේද 04 September 2016
ඇඳුමක් ඇඳගෙනද බැන්නෙ? නව පරපුරේ රංගන ශිල්පිනියන්ට ලොකු උණක් තියෙනවා කලා ලොවේ විශේෂ උත්සවවලදී හොඳින් කැපිලා පේන්න. ඒ වෙනුවෙන් දන්න වැඩකිඩ සේරම දානවා. 04 September 2016
සුභාවිත ගීතයට තැනක් නොලැබීම ඛේදවාචකයක් රොබරෝසියා..... රොබරෝසියා ඔය සිතට දුක නැද්ද රොබරෝසියා හන්තානෙ මල් මැදුරෙ දොරඟුලූපියා මට යන්න ඇයි කීවෙ රොබරෝසියා.... දෙසව 04 September 2016
කළුපහන ෆයිනස් වගාවේ මහ ගින්නක් කළුපහන රජයේ රක්ෂිතයේ ෆයිනස් වගාව පසුගිය බ්‍රහස්පතින්දා සිට ගිනි ගන්නා බවත් මහා බෑවුමක ගින්න පැතිරෙන හෙයින් නිවා දැමීමට අසීරු 04 September 2016
පොලිස් පොතෙන් මහනුවර ගැටඹේ දෙවැනි රාජසිංහ මාවතේ මහවැලි ගගේ අඩි 300 පමණ ප්‍රපාතයේ වදුරාපැණි ඇල්ලට ටිපර් රථයක් පෙරළීමෙන් අයකු මිය ගොස් ඇත 04 September 2016
චිත්‍රපටයේ අනාගතය ත්රපටකරණය සම්බන්ධයෙන් ආශාවක් අවබෝධයක් තියෙන පිරිසට පුදුම සිතෙන විදියේ තාක්ෂණික කාරණාවක් තමයි මේ ගෙන එන්නේ. ස්ටොප් මෝෂන් තාක්ෂණ 04 September 2016
හයිවේ ඩ්‍රාමා මිනිස්සුන්ට කරදර එන්නෙ කිය කිය නෙවෙයිනෙ. ඔන්න ළඟදි දවසක මාතර පැත්තෙ ෂූටිං ඉවරවෙලා නළු නිළි පිරිසක් කොළඹට බස්සන්න එහෙන් වෑන් රථයක් 04 September 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026