2016-11-09-ent-39

කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රසංග කලා අධ්‍යයනාංශයේ (2011/2012) අවසන් වසර නර්තන නිෂ්පාදනය ජීවිතයේ බර රැඳී හෝරාව හෙවත් ‘feather’ අද (09දා) රඟ දැක්වීමට නියමිතය.

ඒ අනුව අද (09දා) සවස 6.30ට ශ්‍රීපාලි මණ්ඩපයේ අරුන්දතී රංග ශාලාවේදී එය රඟදැක්වීමට සූදානම් කර ඇති අතර මේ හරහා නවමු ප්‍රාසාංගික අත්දැකීමක් කලාකාමී හදවත් වෙත සම්ප්‍රේෂණය කිරීම අරමුණ වී තිබේ.

 

චාමර සම්පත්

 

2016-11-09-ent-42
2016-11-09-ent-41
2016-11-09-ent-40
2016-11-09-ent-38