කාර්යබහුල මිනිසා තාක්ෂණිකව දියුණු වනවිට සිය වැඩකටයුතු වඩා වේගවත්ව ඉටු කරගැනීමේ කෙටි ක්‍රම සොයයි. පසුගියදා අරාබිකරයට හඳුන්වා දුන් හයිපර්ලූප් එයට ඉතා හොඳ සාක්ෂියක් වෙයි. හයිපර්ලූප් යනු ඉතා වේගයෙන් තැනින් තැනට ගමන් කිරීමට සැකසූ ක්‍රමවේදයකි. ඒ අනුව අබුඩාබි සිට ඩුබායි වෙත මිනිත්තු දොළහක කාලයකින් ළඟාවීමට අවාකශ සැලසේ.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd