වත්මන් ආණ්ඩුව සිදුකළැයි කියන විශාලම දූෂණ හා වංචා දහයක් හෙවත් "ටොප් ටෙන්" පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට අදාළ ලිපි ගොනු භාරදීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී පිරිසක් අද (09) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණියහ.
වත්මන් ආණ්ඩුවේ විශාලම වංචා සිදුකළැයි කියන ‘ටොප් ටෙන්‘ ඇමැතිවරුන් සිදුකළ සියලු වංචා හා දුෂණ,රාජ්‍ය දේපළ අවභාවිතය හා මංකොල්ලාකෑම් පිළිබඳ සොයන ලෙසත් එම විමර්ශන නිසි පරිදි සිදුවන්නේ දැයි ඒකාබද්ධ විපක්ෂය විමසිලිමත්ව සිටින බවත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පැවසූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දෙන්න ගිහින් ඉන්නෙත් හොඳම කට්ටියක්නේ බලනකොට (නි)
හැබැයි සමහරුන්ට නම් මේක වල් බූරු නිදහසක් (නි)
මෙන්න බොලේ ලංකාවේ අයට මොළේ පෑදිලා. නිදහස කියන්නේ මේකටනේ! (නි)
නියම සෙට් එකක්නේ ඇවිල්ලා ඉන්නේ (නි)
සුනාමි කාලේ ඉඳලාම හොරු කවුද කියලා අපි දන්නවා. (නි)
ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට! (නි)
ප්‍රථම ස්ථානය නම් අපි දැනටමත් දන්නවා (නි)
අනේ මේ වගේ මිනිස්සු! (නි)
හොරු ගැන කම්බා හොරුන්ගෙන් පැමිණිල්ලක් කියලයි මහජනතාව වන අපිට නම් හිතෙන්නේ. (නි)
ටොප් ටෙන් බාරදෙන්න ටොප් 100 කට්ටිය ගිහින් (නි)
ඉන්න ඉන්න. ඔතන ඉන්න සියලුම දෙනාගේ වංචා, දුෂණ, මැරකම් වෙනුවෙන් තිබෙන විමර්ශන සේරම ඉවරවුණු ගමන් ඔය පැමිණිලි ටිකත් විභාගයට ගන්නම්. (නි)
හරියටම දූෂණ 10ද? මොකද නම ටොප් ටෙන්නේ (නි)
මට නම් හිතෙන්නේ ඕක "ඉබ්බාගෙන් පිහාටු ඉල්ලීමක්"වගේ. අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
13 ක් විතර ඉන්නවා ෆොටෝ එකේ. කව්ද ටොප් 10? (නි)
මේ ටොප් 40 අලිබබාගේ (නි)
මේවා දැන් නිකන් රැල්ලක් වගේ වෙලා (නි)
අපේ කරුමය. මහජනතාව දැන් විහිළුවක් වෙලා (නි)
ආණ්ඩු පක්ෂයේ කියා යටගැසිය නොහැක.වංචාවක් සිදු වී ඇත්නම් ඒවාට සම්බන්ධ අයට දඩුවම් ලැබිය යුතුය.මේ ආණ්ඩුව පිහිටුවපු අපිට අවශ්‍ය රටේ මහජන මුදල් අවභාවිත කරන ඕනෙම අයෙක් මේ ආණ්ඩුවේ හෝ පෙර ආණ්ඩුවේ හෝ වේවා දඩුවම් ලැබිය යුතුය යන්නයි. (බ)
ගියාට කමක් නැහැ, ඒක තමයි විපක්ෂයක කාර්යභාරය, හැබැයි ඕව ටොන් පච වෙන්න දෙන්න එපා. (බ)
හොරු ටික ඇවිත් තියෙන්නේ උන්ව අල්ලන්න කියන්න වෙන්න ඇති (බ)
ටොප් 10 ලා ඉන්නේ මෙතැනනේ. (නි)