ජැකී චෑන් නැවතත් කරළියට ජැකී චෑන්ගේ චිත්‍රපටවලට ඉහළ ප්‍රතිචාර ලැබෙන බව කවුත් දන්න කාරණාවක්. මේ වසරේ මෙතෙක් ඔහුගේ කිසිදු චිත්‍රපටයක් එළිදක්වලා නැහැ. නමු 04 September 2016
මගෙ පළවෙනි චිත්‍රපටය හිරිපොදවැස්ස මෑත කාලීනව තරුණ හදවත් ආකර්ෂණය කරගත් රංගන ශිල්පීන් අතර ප්‍රධාන තැනක් උසුළන කලාකරුවෙක් තමයි රොෂාන් රණවන.පෞරුෂ සම්පන්න, තරුණ සිත් 04 September 2016
දුම දුම් බීම සිරුරට අහිතකරයි වගේම, මේ වීඩියෝව එය ප්‍රචාරණය වෙනුවෙන් සිදු කරන්නක් නොවන බවත් මුලින්ම සිහිපත් කරන්න උවමනායි. මෙය මෙහි අන 04 September 2016
පිටමාරුව පුංචි ලෝකාන්තෙ ශ්‍රී ලංකාවේ ලෝකාන්ත තියෙන්නේ එකක් වුණාට, පුංචි ලෝකාන්ත තුනක් තියෙනවා. නකල්ස් රක්ෂිතය මැද තියෙන පිටවල පතන කෙළවරේ පුංචි ලෝකාන්තයට 04 September 2016
මගේ ප්‍රධාන අරමුණ වන්නෙ මෘදුකාංග ඉංජිනේරුවරියක් වීමයි ‘‘ඇත්තටම මම මේ ජනප්‍රිය කලාවට ආවේ අහම්බෙන්. පාසලේදී පවා මම තරමක් හෝ දක්ෂ වුණේ සංගීත අංශයටයි. ඉතින් නිරූපනය, රඟපෑමට කවදාවත් ඒ 04 September 2016
බුත්තල කතරගමත් අලි කරදරේ බුත්තල කතරගම මාර්ගයේ කෑම ඉල්ලා පාර අවහිර කල වන අලියකුගේ කලබලය නිසා වේගය පාලනය කරගත නොහැකි වූ කන්ටේනර් රථය අනතුරට ලක්ව එහි ගමන් ගත් 04 September 2016
බස් අනතුරින් 18ක් රෝහලට බදුල්ල පස්සර මාර්ගයේ ජයගම දී බස්රථ දෙකක් හැපීමෙන් 18 දෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය කියයි. අනතුරට ල 03 September 2016
පහළම ශ්‍රේණියට ජනපතිගේ ගෞරවය ශ්‍රී ලංකා පොලිසියට වසර 150 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ ප්‍රධාන සැමරුම් උළෙල කොළඹ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ මෛත්‍රීපා 03 September 2016
ගුවන් භටයා හප්පා පැන ගිහින් ? රත්මලාන ගුවන් හමුදා කඳවුරේ භටයෙකු පාරේ වැටී මිය යාම සම්බන්ධයෙන් සැකපිට එම කඳවුරේම බල පන්ති සැරයන්වරයෙකු සහ ඔහුට අයත් වෑන් රියක් අ 03 September 2016
අපි අතරේ Love එකක් නැහැ උසට වැඩුණු ගස් අතරින් හැල්මේ දිව යන පුංචි කොල්ලෙකි. වයස අවුරැදු නමයක් තරම් යැයි කිව හැකි ඔහු හැඳ සිටින්නේ පුංචි කලිසම් කොට 03 September 2016
ඉංජිනේරු ප්‍රදර්ශනය බත්තරමුල්ලේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව තෙවන වරට සංවිධානය කරන ‘විදුලි හා විද 03 September 2016
ජෝඩුව හෝටලයේ : මගුල් රිය හැමිල්ටන් ඇළේ කුලියාපිටියේ මංගල යුවලක් මධු සමය සඳහා මීගමුව හොටලයක නවතා ආපසු කුලියාපිටිය බලා යමින් සිටි මංගල රිය නාත්තන්ඩිය ප්‍රදේශයේදී හැමිල් 03 September 2016
මම ඉෂානි වගේ බොළඳ නැහැ මේ දිනවල විකාශය වන රූපවාහිනී නාට්‍ය අතර ජනප්‍රිය ඉන්දියානු ටෙලි නාට්‍යයක් වන ”සදහටම ඔබ මගේ” පේ්රක්ෂක ජනප් 03 September 2016
පාරෙන් අහුලාගත් දරුවාට පොලිස් කත කිරිදෙයි මහ මග දමාගිය මාස හතරක දරුවකු සොයාගත් වැල්ලවාය පොලිසිය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දරුවා පොලිසියට රැගෙන ආවේය. බඩගින්නේ අඬ 03 September 2016
දුම්රියේ හැපී සිවිල් ආරක්ෂකයා මරුට මඩකලපුව කොඹ දුම්රියට අද (03) අලුයම මනම්පිටියේ දී සිවිල් ආරක්ෂක භටයෙකු (28) යටවී මරණයට පත් වූ බව පොළොන්නරුව පොලිසිය කියයි. අනතුර නිස 03 September 2016
ආදරේ බෙල්ලේ ටයිටේනියම්වල චිත්රණය කරපු ඔබේ ආදරණීයෙකුගේ සේයාරුවක් තනාගන්න ඔබත් කැමතිද? මේ වීඩියෝව බැලුවොත් ඒ කදිම අදහස ඉටු කරගන්නට හැකි බව ඔබ 03 September 2016
පොලිසියට 150 යි : රට පුරා සැමරුම් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුට වසර 150 ක් පිරීම නිමිත්තෙන් අද (03) රට පුරා විවිධ ප්‍රදේශවල සැමරුම් උත්සව සංවිධානය කර ඇත. හැටන් පො 03 September 2016
1952 ඉඳන් 2016 වෙනකං ගේම්වල විකාශනය මේ කම්පියුටර් ගේම් ගැන වීඩියෝවක්. ඇරඹුමේ සිට මේ වෙනකං වීඩියෝ ගේම් විකාශනය ගැන බලද්දි පුදුම හිතේවි. ඒ මේ දේවල් අද වෙනකොට කොච්චර දුරට 03 September 2016
හොර සහතික හැදුවාට හයදෙනෙක් කූඩුවේ විදෙස් රටකට සේවයට යාම සදහා ව්‍යාජ පොලිස් වාර්ථාවක් සෑදු පුද්ගලයින් 06 දෙනෙක් අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි. සැකක 03 September 2016
පීනන දරුවෝ දෙමවුපියන් ළමුන්ව වතුරට ලංකරවන්නෙ කොච්චර බයෙන්ද? ඒත් දරුවන්ට කොච්චර වතුර යට ඉන්නට හැකියාවක් තියෙනවද කියලා මේ වීඩියෝව දුටුවම ඔබට ස 03 September 2016
ජනපතිට 65 : අතටත් 65 මෛත්‍රිපාල සිරිසේන ජනපති අද සිය 65 වෙනි උපන්දිනය සමරයි. ඒ වෙනුවෙන් වෛද්‍ය සායන ආධි පොදු වැඩසටහන් රැසක්ම සංවිධානය කර ඇත ශ්‍රි 03 September 2016
සඳදිය මංකඩ යළි හමු වූ පෙම්වත්තු පේ‍්‍රමය සංසාරික බන්ධනයකි. සසර සැරිසරන තෙක් භවයෙන් භවය මුණගැසෙමින් යළි යළිත් වෙන් වෙමින් යන දීර්ඝ සංචාරයකි. මේ නිසාදෝ කිසියම් කෙ 03 September 2016
ගුවන් භටයාගේ සිරුර මහපාරේ. රත්මලාන ගුවන්තොටුපොළ හන්දිය සමීපයේ ගුවන් භටයෙකුගේ සිරුරක් ඇතැයි පොලිසිය කියයි. හිසේ තුවාල සහිතව වැටී සිටින මෙම භටයා අනතුරකින් 03 September 2016
CATS AWARDS 2016 කැට් ඩිසයිනර්ස් හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන 'සිංගර් කැට් ඩිසයිනර් සම්මාන උලෙළ' පසුගියදා කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ට් හෝ 03 September 2016
සමහර ප්‍රවීණයෝ තමයි නවකයන්ව වැරැදි වැඩවලට යොමු කරන්නේ අවුරුදු කුමරියක ලෙස නිරූපණ ක්ෂේත්රයට පිවිසි ඇය ජයනි චතුරංගිකා වීරසිංහය. දැනට ගුරුවරියක ලෙස කටයුතු කරන ඇය තම විනෝදාංශයක් ලෙස න 03 September 2016
සංහිඳියාවයි වගවීමයි හොඳට කෙරෙනවා - ජගත් මහලේකම් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ දෙබඩි ස්ථාවරයක් නැති බවත් , එක්සත් ජාතීන් ගේ සංවිධානය තම සෑම සාමාජිකයෙකු වෙ 02 September 2016
මිණිපුර වෙද සංගම් විරෝධයක රත්නපුර දිස්ත්‍රික් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සහ දන්ත වෛද්‍ය සංගමයේ වෛද්‍යවරුන් 200ක් පමණ අද (02) බලංගොඩ විශ්වවිද්‍යාල සිසුන් 02 September 2016
ජගත් ලේකම් වෙලාවට වැඩ නෑ ශ්‍රී ලංකාවේ තුන් දින නිල සංචාරය හමාර කරමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී අද පස්වරු 6.30 ට පු 02 September 2016
එලොව පොල් නොපෙනෙන්න පොල් සිටුවයි ලෝක පොල් වගාකිරීමේ දින ජාතික සැමරුම් උළෙල අද (02) කථානායක නිළ නිවාස පරිශ්‍රයේදී වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක, නියෝජ් 02 September 2016
යාපන සරසවි ගැටුමේ 7කට නඩු යාපනයේ විශ්ව විද්‍යාලයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සිසුන් 4 දෙනෙකුට එරෙහි නඩුව ලබන 22 වැනිදා දක්වා කල් දැමීමට යාපනය ම 02 September 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026