කොළඹ කොටුවේ ජනාධිපති කාර්යාලයට සඳුදා (07) බලෙන් ඇතුලු වීමට තැත් කළැයි කියන ආබාධිත සෙබළුන්ට කඳුළු ගෑස් ගැසීම ගැන නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක මහතා වාර්තාවක් කැඳවයි.
මේ ගැන පරික්ෂණයක් කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගෙන් යුත් කමිටුවක්ද පත් කර ඇත.
දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නිශාන්ත වීරසිංහ, බටහිර ආරක්ෂක සේවා ආඥාපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ යන මහත්වරු සෙසු අය වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම මර්දන ක්‍රියා වලට අණ දෙන්නේ කවුද කියලා හිතාගන්න පුලුවන්. අනාගතයේ ඇතිවිය හැකි ජනතා නැඟිටීම් වලදී මිනිසුන් ඝාතනය විය හැක. (නි)
රට බේරාගත් රණවිරුවන්ට රිදවන ඕනෑම ජගතෙක් කෙළවර කරගන්නේ මහා විනාශයකින්. (නි)
නීතිය සාමය ඇමති හරි නම් ඉල්ලා අස්වෙන්න ඕනෑ, අපිට හිතෙන විදිහට නම්. (නි)
මේ වගේ කතා කියන්න එපා. මේවා මෝඩ වැඩ. වෙන රටකින් ඇවිල්ලා ගැහුවෙ නැහැනේ. දේශපාලඥයින්ට වඩා ජනතාව සෑහෙන ඉදිරියෙන් ඉන්න බව අමතක නොකරන්න (නි)
ජගත් ලියනගේට මොකද කව්රු නායකත්වය දුන්නත්? ආබාධිත සෙබළුන් කියන්නේ නියම රණවිරුවෝ. මේක අන්තිම සාහසික ක්‍රියාවක්. දුවන්න තියා ඇවිදින්නවත් බැරි දේශයේ වීර පුතුන්ට කඳුළු ගෑස් ගසන එක හරිද? (නි)
හැම එකටම වාර්තා, කොමිසම් වැඩක් නැහැ. රටේ සල්ලි අපරාදේ මේවට වියදම් වෙනවා. ප්‍රායෝගික අත්දැකීම් ඇති ඇමති කෙනෙක් මේ අමාත්‍යංශයට පත්කළ යුතුයි (නි)
නියමයි නියමයි. දැන් දැන ගන්න පුලුවන් කවුද ඔය කට්ටිය දක්කාගෙන ගියේ කියල .(බ)
ඇමති තුමාට පොලිස්පති කොන්ට්‍රෝල් නෑ වගේ. (බ)