ප්‍රමෝදි කෞෂලයා කියන්නේ මේ දිනවල කවුරුත් දන්න ජනප්‍රිය චරිතයක්නෙ. ඉතිං ඇයගේ ෆේස්බුක් ගිණුමේ පළවන ඡායාරූප සහ පෝස්ට් සම්බන්ධයෙන් ඇයට ආදරය කරන බොහෝ දෙනා අවධානය යොමු කර තිබෙන බව කිව යුතුම කාරණාවක්.
කොහොම උනත් ඇය තම ෆේස්බුක් ගිණුමේ දමා තිබූ පෝස්ට් එකක් සම්බන්ධයෙන් බොහෝ අයගේ විවිධ මත පළ කර තිබුණා. ඒ ඇය විවාහ වීමට යන බව පවසා තම ෆේස්බුක් ගිණුමේ Post එකක් දමා තිබුණා. ඒ සඳහා හේතුවකුත් තිබුණා. දේ අප කියනවාට වඩා මේ දේ කියවලා බැලුවාම ඔයාලටම තේරෙයි.
ඇය ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහන් -


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd