විශාරද ගුණදාස කපුගේ සහ ප්‍රේමවර්ධන කපුගේ යන කලා කරුවන්ගේ දයාබර මෑණියන් වූ දෝන ඇලිස්නෝනා සිරිබද්දන උපාසිකා මාතාව අද (2016.11.09) අළුයම අභාවප්‍රාප්ත විය. මිය යන විට ඇය 94 වන වියේ පසු විය.එතුමිය ‍රටට වැඩැති දරුවන් අට දෙනෙකු මෙලොවට බිහි කල පිංවත් මවක් විය.

දේහය , "ලලන", මිරිස්වත්ත, කහදූව, ඇල්පිටිය යන නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු 2016.11.12 වන දින සවස 3 ට මිරිස්වත්ත කහදූවේ ගුණදාස කපුගේ ක්‍රීඩාංගනයේදී සිදු කෙරේ.

2016-11-10-ent-55