බොලිවුඩයේ සුපිරිතම නළුවා ලෙස සැලකෙන ෂාරුක් ඛාන්ගේ දියණිය පිළිබඳව මේ දිනවල බොහෝ අන්තර්ජාල වෙබ් අඩවි තුළ කතාබහට ලක්ව තිබේ. එයට හේතුව නම් පසුගිය නොවැම්බර් 02 වැනිදාට යෙදී තිබුණ ෂාරුක් ඛාන්ගේ 51 වැනි උපන්දිනයදා සුහානා පෙනි සිටි නව තාලේ විලාසිතාව හේතුවෙනි.
මේ වන විට 16 වැනි වියෙහි පසුවන සුහානා වර්තමානය වනවිට ඉතා රූමත් නව යොවුන් වියෙහි පසුවන තරුණියක් මෙන් සුන්දර වී ඇතැයි මෙම අන්තර්ජාල වෙබ් අඩවි සඳහන් කර සිටියි. මීට මාස කිහිපයකට පෙර ෂාරුක්, සුහානා බිකිණියකින් පෙනි සිටින ඡායාරූපයක් පිළිබඳව මාධ්‍ය හමුවේ දෝෂ නැගුවද එයට පිළිතුරු වශයෙන් මේ වනවිට බොහෝ වෙබ් අඩවි සුහානා අඩ නිරුවතින් පෙනී සිටින ඡායාරූප රැසක් පළ කර තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd