වසර මිලියන හයක් තිස්සේ වූ පරිණාමය සමග මිනිසුන්ගේ මුහුණු ස්වභාවය වෙනස් වූයේ කෙසේද යන්න පිළිබඳව ඔබට අදහසක් තිබෙනවාද? මෙම සටහන එලෙස නිම කරන්නේ මේ සම්බන්ධයෙන් දැක විදිනු හැර කියවා විඳීමට යමක් නැති නිසාවෙනි. මේ එක් මිනිත්තුවකින් ධාවනය වන්නේ වසර මිලියන හයක් තිස්සේ අප ආදිවාසීන්ගේ මුහුණු හැඩය වෙනස් වූ අයුරු වෙයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd