ලංකාවට හරියන ෆ්රීස්ටයිල් බීට්බොක්සිං මේ වීඩියෝව නිකුත් කරන්නෙ ජුලියස් මිචෙල්. ලංකාවට සිටින තරුණ අතිදක්ෂ බීට්බොක්ස් ශිල්පියෙක්. ඔහුගේ වැඩ ගැන නොදන්න අය මේ වීඩියෝව නරඹන 13 October 2016
ඇංජලීනා ගෙදර දාලා ගිහිල්ලා පසුගිය කාලයේ හොලිවුඩ් පුරවරයම කැළඹූ පුවතක් වූයේ සුපිරි නළු නිළි යුවළක් වන බ්‍රැඩ් පිට් සහ ඇන්ජලිනා ජොලීගේ විවාහ ජීවිතය නිමාව 13 October 2016
තහනම් ගෙඩි කන්න ගිහින් පීසී පිහිපාර කයි පොලිස් කොස්තාපල්වරයකු අනියම් බිරිඳක සමග ඇගේ නිවසේ සිටියදී අනියම් බිරිඳගේ සැමියා විසින් එල්ල කරන ලද පිහි පහරකින් බරපතල තුවාල ලබා ර 13 October 2016
තමන්ගෙ අවශ්‍යතාව තිබෙනවනම් රංගනය ඉගෙන ගන්න පුළුවන් වේදිකාව, ටෙලිනාට්‍යය මෙන්ම සිනමාව තුළින් ප්‍රේක්ෂකයන් අතර තම අනන්‍යතාව තහවුරු කරගත් ඇය ප්‍රවීණ රංගන ශිල්පිනී දුලීකා මාරපන 13 October 2016
කොටි පෝස්ටර් ළඟ තබාගත් ජර්මන් කත පිටුවහල් කරයි කොටි නායක ප්රභාකරන්ගේ පෝස්ටර් 33ක් හා ටී බෑග් තොගයක් ළඟ තබාගෙන සිටි ජර්මන් ජාතික කාන්තාවක් වහාම මෙරටින් පිටුවහල් කරන ලෙස කොළඹ අති 13 October 2016
ඖෂධ අපනයනකරු වසර 19ක් හිරේට ජනප්‍රිය වෙළඳ නාමයක් යටතේ ඖෂධ අලෙවි කළ දෙහිවල ඖෂධ අපනයනකරුවකුට අවුරුදු 19ක බරපතල සිර දඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු පද්මි 13 October 2016
මනූෂ වැඩ බලයි : තලතා රට යයි වැඩ බලන විදේශ රැකියා ඇමති ලෙස නියෝජ්‍ය ඇමති මනූෂ නානායක්කාර මහතා මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේය.විදේශ රැකිය 13 October 2016
උතුරේ විදුහල්පති මුල් පුටු 84ක් ඉවතට උතුරේ පාසල් සදහා පත්කළ විදුහල්පතිවරුන් 84 දෙනාගේ පත්වීම් සියල්ල අහෝසි කැර ඔවුන් විදුහල්පති ධූරයෙන් ඉවත් කිරීමට උතුරු මහ ඇමැති සී.ව 13 October 2016
ව්‍යාපාරිකයා අතුරුදන් කිලිනොච්චිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු පෙරේදා(12) උදෑසන සිට අතුරුදන්ව ඇති බවට ඔහුගේ බිරිඳ කිලිනොච්චිය පොලිසිය වෙත පැමිණිලි කොට තිබ 13 October 2016
කීර්ති පැස්කුවල් නැවතත් ගායක - ගායිකා සංගමයේ සභාපති ධුරයට ශ්‍රී ලාංකේය ගායක - ගායිකා සංගමයේ නව නිලධාරී මණ්ඩලය පසුගියදා අභිනවයෙන් තෝරා පත්කර ගත් අතර, එහිදී හිටපු සභාපති කීර්ති පැස්කුවල් 13 October 2016
බදුලු කුණු කන්දේ ගින්න නිවයි බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය අසල කුණු කන්දේ දින හතරක් පුරා පැවැති ගින්න බදාදා (12) රාත්‍රී 9ට පමණ සම්පූර්ණයෙන් නිවා දැමූ බව ඌව 13 October 2016
වීදි සංගීතෙට වීදි නැටුම් ඉතාලියේ වීදියක වාදනයේ යෙදෙන වයලීන වාදකයෙකුගේ මිහිරි නාදය අසා එයට සිය නර්තන මිහිරායාවක් එක් කරන්නට දරණ මගියෙකුගේ උත්සාහයක් මෙහි ඇ 13 October 2016
ත්‍රී‘මලේ උසාවිය ළඟ පොලිස් වෙඩි පත්තුවේ ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් උසාවිය ඉදිරිපිට අද (13) උදේ පොලිස් වෙඩි තැබීමකින් තුවාල ලැබූ දෙදෙනෙක් රෝහල්ගත කරනු ලැබූහ. උසාවිය අසල ව 13 October 2016
කොටි දෙන්නෙක් මැරුවැයි කර්නල් ඇතුළු 16ක් යළි රිමාන්ඩ් 1997 දී කොටි සාමාජිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින කර්නල්වරයකු ඇතුළු යුද හමුදා සාමාජියින 13 October 2016
සෙලිනා ගෝමස් පුනුරුත්ථාපනයට සෙලිනා ගෝමස් නම් වූ යොවුන් පරපුරේ ආදරය දිනාගත් ගායිකාව ගැන නොසිතනවා පුවතක් විදෙස් වෙබ් අඩවි වාර්තා කරනවා. මේ වනවිට 24 වැනි වියෙහ 13 October 2016
මහැදුරුට ඒදණ්ඩේ යන්න බැරිවෙයි කටාර්හි ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ඩබ්ලිව්. එම් කරුණාදාස මහතා මේ මස අගදී යළි කැඳවීමට තීරණය කර ඇතැයි විදේශ නියෝජ්‍ය අමාත්‍ය ආචා 13 October 2016
‘ගමේ චණ්ඩිපාට් දාන්න බෑ‘ - විදුර මොරගහහේන බස් නැවතුම්පොළ විවෘත කිරීමට ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැමිණීමට පැයකට පමණ පෙර එහි ගිය මන්ත්‍රී විදුර වික්‍රමනායක එය 13 October 2016
කාණුවේ මරණයට කෝටි 20ක් වන්දි ඉල්ලති මහනුවර, කටුගස්තොට, නිත්තවෙල මංසන්ධියේ දී මාර්ගය අසල තිබූ කාණුවකට වැටී 2015 වසරේ ඔක්තෝබර් 15 වැනිදා මිය ගිය පාසල් සිසුවියගේ මව්පියෝ අද (13 13 October 2016
නීතිපතිට සීඅයිඩියට නොතීසි කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ආනන්ද සමරසේකර කොළඹ මහේස්ත්‍රාත් උසාවියේ තීන්දුවකට එරෙහිව ගොනු කළ ඇපෑලේ වගඋත්තර 13 October 2016
හොඳ නිරූපිකාවක් වෙන්න කටයුතු කරනවා තවමත් නව යොවුන් වියේ පසුවන ඇය උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින්නීය. විනෝදාංශයක් ලෙස නිරූපණයට එක්වී ඇති ඇය නමින් ටස්ලා ලි 13 October 2016
ඉම්තියාස්ගේ පුතා ලන්ඩනයේදී මරුට හිටපු ඇමැති හා රජයේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානී ඉම්තියාස් බාකීර් මාකර් මහතාගේ පුත් ආදිල් ලන්ඩනයේ දී හදිසියේ මිය ගිය බව එරට වාර්තා කි 13 October 2016
විදුරගේ දබරැඟිල්ල පොලිසියට මොරගහහේන නව බස්නැවතුම්පොළ විවෘත කිරීම අද(13) පෙරවරු 9.30ට මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සි 13 October 2016
තාත්තලා ලද ජයග්‍රහණ තාත්තලා ලද ජයග්‍රහණ ගැන වීඩියෝවක් මෙලෙස පළ කරනවා. මේ තනි වීඩියෝවේ ඇති කෙටි වීඩියෝ සමූහය තුළ පියවරුන් තම දරුවන් අනතුරුවලින් මුදවා 13 October 2016
නිවේදකයෙක් ලෙස ඔබේ ආලින්දයට එන අසංග අයි.ටී.එන්. රූපවාහිනී නාළිකාවේ සඳුදා දින මල්පාර වැඩසටහනේ නිවේදකයෙකු ලෙස මේ වන විට කටයුතු කරන ඔහු, ගීත රචකයෙකි. ගුවන් විදුලි නාළි 13 October 2016
පැකර්ගෙන් කෙරී වෙන්වන ලකුණු කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් සහ සුපිරි ගායිකා මාරියා කෙරී අතර පෙම් කතාවක අවසන් වන පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය සඳහ 13 October 2016
චරිතයට හානි නොවන ලෙස නිරූපණය කරන්න මං කැමති ක්ෂේත්රයට නවකයෙකු වුවද මනා රූපකායකින් හෙබී රුවැත්තියකි. නමින් සෙනක්ෂි අමාෂධි වන ඇය ඉතා සමාජශීලි මෙන්ම, ළගන්නා සුළු හඬක් ඇත්ති 13 October 2016
පේරාදෙණි සිසුහු 12ක් රිමාන්ඩ් හන්තාන කෝවිලේ පැවතී ආගමික උත්සවයකට සහභාගි වී එමින් සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට රාතී‍්‍රයේ මග රැක ප 12 October 2016
මුදල් ඇමැති ඇතුළු 14කට යළි නොතීසි ලයන් බෲවරි සිලෝන් ලිමිටඞ් සමාගම ඇතුළු තවත් සමාගම් හතරකට රුපියල් කෝටි 600කට ආසන්න රේගු බදු සහන ලබාදීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා 12 October 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025