(මනෝප්‍රිය ගුණසේකර)
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ෂණය කරන ජනපති කොමිසමට සාක්කි ලබාදීමට මීට සුළු මොහොතකට පෙර පැමිණියේය.
(මනෝප්‍රිය ගුණසේකර)
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ෂණය කරන ජනපති කොමිසමට සාක්කි ලබාදීමට මීට සුළු මොහොතකට පෙර පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු දුශිතයෝ බලවතුන් නම් සල්ලි කාරයෝ නම් ඔවුන්ව අමතන්නේ මහතා ලෙසින් .. නමුත් දුප්පත් සිරිපාල පොල් ගෙඩියක් කඩලා අහුවුනොත් ඔහු නිකම්ම සිරිපාල ... ඇයි මේ වෙනස ?
චානක , ඒක තමයි ලංකාවේ මාධ්‍ය සදාචාරය .