පිටිපන කිරුම් මිනුම් පර්යේෂණ ආයතනයට ලෙඩක් රුපියල් කෝටි 200 ක් වැයකර 2015 දී හෝමාගම පිටිපන ඉදි කළ දකුණු ආසියාවේ විශාලතම කිරුම් මිනුම් පර්යේෂණ ආයතනයේ ජාතික මිනුම් විද්‍යාගාරය 12 October 2016
පෙම්වතියට දුන් තෑග්ග පොලිසියට පාර කපයි ජංගම දුරකතනහල් කඩා රුපියල් අට ලක්ෂයක පමණ දුරකතන ද, රුපියල් ලක්ෂයක් පමණ ද සොරා ගත් බව කියන තරුණයෙක් ද (18) සීසීටීවී කැමරා හා සොරකමට පෙ 12 October 2016
‘දෝනි’ දින නමයකින් කෝටි 100 උපයයි නිරේජ් පාණ්ඩේ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ‘එම්.එස්.දෝනි අන්ටෝල්ඩ් ස්ටෝරි’ චිත්‍රපටය දින නමයක් තුළදී ඉන්දියාවේ පමණක් ඉන්ද 12 October 2016
එකම වේදිකාවේ ගීත මේකනම් විහිළුවට කරපු වැඩක්. ඒත් බලන්න වටින තරම් ලස්සනට දක්ෂ ලෙස කරපු වැඩක්. මෑතකදී පැවැත්වුණු ඇමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රධාන අපේක 12 October 2016
Bridal පැත්තෙන් ඉදිරියට යන සසංකා නිරූපණයට ක්ෂේත්රයට නවකයෙකු වුවද ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් සිටිති. සසංකා හංසනී නම් මෙම නව යෞවනිය නිරූපණයේ අලුතින් පෑයූ තරුවක 12 October 2016
ඒ දිල් හයි මුෂ්කිල් ප්රචාරක පටය මිලියන 10ක් නරඹලා ඔක්තෝබර් 28 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිත කරන් ජෝහර්ගේ ‘ඒ දිල් හයි මුෂ්කිල්’ චිත්‍රපටයේ ප්‍රචා 12 October 2016
පොලිස් පොතෙන් අම්බලන්ගොඩදී ත්‍රිරෝද රියක් හා යතුරු පැදියක් ඇතුළු වාහන තුනක් එකට ගැටී තුවාල ලැබු සිව් දෙනෙක් ගාල්ල කරාපිටිය රෝහලට මාරු කරනු ලැබ 11 October 2016
වතුර හිඟය නිසා ඌව සරසවිය වහයි ඌව සරසවියේ ජල හිඟයක් නැතත් දෙක තුන වසර වල සිසුන් නතර වී සිටින නේවාසිකාගාර වල පවතින ජල හිඟයක් හේතුවෙන් ලබන 17 වැනිදා දක්වා සරසවියේ සිස 11 October 2016
දොස්තරට ඇප දිවුලපිටිය බල්ලපානෙදි මෝටර් රථයක් පදවා යතුරු පැදියක් අනතුරට ලක් කරමින් දෙදෙනෙකුට බරපතල තුවාල සිදු කළැයි රාගම රෝහලේ දිල්හානි වීර 11 October 2016
වැඩ කළ හැකි රණවිරුවන්ට රැකියා දෙන බව ජනපති කියයි. වත්මන් රජය රණවිරුවන්ට නොසළකන බවට ඇතැමුන් විවිධ චෝදනා කළත් සියලූම රජයන්ට වඩා රණවිරුවන්ගේ සුබසාධනය හා ගෞරවය ආරක්ෂා කිරීමට වත්මන් ර 11 October 2016
තිළිණ ගමගේගේ ඇප කොන්දේසි ලිහිල් වෙයි හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේට කොළඹ මහාධිකරණය මගින් පනවා තිබූ ඇප කොන්දේසි ලිහිල් කිරීමට අද (11) මහාධිකරණ විනිසුරු මනිලාල් ව 11 October 2016
පැරිස් උමං දුම්රිය කට්ටියක් ලංකාවේ කොළඹ සහ ඊට යාබද තදාසන්න ප්‍රදේශ එක් කරමින් කාර්යක්ෂම නව දුම්රිය සේවයක් ආරම්භ කිරීමේ හැකියාව සොයාබැලීමට ප්‍රංශයේ ප්‍රධා 11 October 2016
හිටපු ඇමැති පුතාට 29000ක් දඩ නොසැලකිලිමත් ලෙස රිය පදවා කොළඹ නිදහස් මාවතේ දී රිය අනතුරක් සිදුකළැයි අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි හිටපු ඇමැති කෙහෙළිය රඹුක්ව 11 October 2016
සුළඟ අප රැගෙන යාවී ජර්මනියේ නුවන් ජයතිලකගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන සුළඟ අප රැගෙන යාවී (The Wind Beneath Us) චිත්‍රපටය මේ දිනවල ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක ප්‍රදර් 11 October 2016
වැලි ගඟ අපි සාමාන්‍යයෙන් දැකලා තියෙන්නෙ වතුර ගලන ගඟවල් විතරයි. මේ කියන්නෙ වැලි ගලන ගඟක් ගැන. තියෙන්නේ ඉරාකෙ. විශේෂත්වය වන්නෙ අහමෙන් වැලි ක 11 October 2016
මලයාසියා හොරේ තායිලන්තයෙදි අසුවේ ව්‍යාජ මුද්‍රා යෙදු වීසා පතක් භාවිතා කරමින් නීති විරෝධී ලෙස තායිලන්තයට අතුළු වීමට ගිය ශ්‍රී ලාංකිකයෙක් එරටින් පිටවුහල් කර & 11 October 2016
ඇමරිකානු ඓතිහාසික නාට්‍යමය සිනමාපටයක් ඇමරිකානු ඓතිහාසික යුගයට අයත් නාට්‍යමය සිනමාපටයක් වන "The Birth of a Nation" පසුගියදා සිනමාහල් 2100කට ආසන්න ප්‍රමාණයකදී තිරගත වීම ආරම්භ ව 11 October 2016
දරුවා සුව කරගන්න මාපියෝ ආධාර පතති වවුනියාව මහකච්චකොඩිය පදිංචි මෙතුජ සත්සර රත්නායක (2) දරුවාගේ අක්මාවට විෂබීජයක් ඇතුළුවීම නිසා ඔහුට අක්මාවක් බද්ධ කිරිම සඳහා සැත්කමක 11 October 2016
කතුරු ඔංචිල්ලා සෙල්ෆිය සිසුවියගේ කොණ්ඩය බිලි ගනී ඉන්දියාවේ දිල්ලි නගරයේ භාරත් හි සිසුවියක් (16) කතුරු ඔංචිල්ලාවක් ඉදිරියේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී ඇගේ කෙස් වැටිය කතුරු ඔංචි 11 October 2016
චිලී අත්අඩංගුවට පුද්ගලයෙකුට පහරදීමේ චෝදනා යටතේ නවපරපුරේ ගායක චිලී තිලංක (තිලංක විදූෂ) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. පැළවත්ත විජිතපුර දී ඉකුත් 6 11 October 2016
හිගුරක්ගොඩ පිරිසක් නියඟය පරාජය කරති නියඟය පරාජය කළ පිරිසක් හිගුරක්ගොඩ මින්නේරිය සමගිපුරයේ සිටිති.පවුල් 250ක් පමණ එහි ජීවත් වෙති.ජලසම්පාදන මණ්ඩලය ජලය පිරිපහදු කිරිමෙන 11 October 2016
රැල්ලට නොයා වෙනත් ගීතයක් කරනවා රියැලිටි වැඩසටහනක් ඔස්සේ කලා ක්ෂේත්රයට පා තැබූ ඇය, නතාලි රෙබේකා ලියනගේය. ඇය සංගීතය හදාරන අතර, රූප රචනා සඳහා සිය දායකත්වය ලබාදෙන 11 October 2016
බදුලු ගින්න නිවන්න උඩිනුත් එයි බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය අසල ගොඩගසා ඇති නගර සභාවේ කුණු කන්දේ තෙදිනක් පුරා පවතින ගින්න නිවීමට ජනපති උපදෙස් මත ගුවන් හම 11 October 2016
ගායක 'චීලි' රිමාන්ඩ් පැළවත්ත විජිතපුර දී ඉකුත් 6 වැනි දා පුද්ගලයකුට (56) පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් ගායක චිලී තිලංක ඔක්තෝබර් 25 දක්වා රිමාන්ඩ් කිරි 11 October 2016
ඉන්දියා විදුලිය දිය යටින් ලංකාවට මුහුද යටින් යන කේබල් පද්ධතියක් මගින් ශ්‍රී ලංකාවට විදුලිය අපනයනය කිරීමට ඉන්දියාව සූදානම් බව එරට රාජ්‍ය, විදුලිබල අමාත්‍යංශ ලේක 11 October 2016
වතු කම්කරුවන්ට මඩකලපුවෙනුත් සහාය වතු කම්කරුන්ගේ උද්ඝෝෂණයට සහයෝගය දක්වමින් ඊරෝස් ප්රජාතන්ත්රවාදි පෙරමුණ මඩකලපුවේ උද්ඝෝෂණ පැවැත්විණි. ‘ඔවුන්ගේ ඉල්ලිම රු 11 October 2016
මිනිහාත් අලියාත් අලි අමාරුවේ : වැලිකන්දට බොන්න වතුරත් නෑ බීමට දිය පොදක් නැතිව ළතැවෙන පොළොන්නරුව වැලිකන්දේ ගම්වැසියන් කබලෙන් ලිපට වැටී ඇත්තේ ජලය සොයා ගම්මානය දෙසට ඇදෙන වල් අලින්ගෙන් බේරී 11 October 2016
‘අතේ අලුත් වැඩපිළිවෙළ අත ළඟ‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්රතිසන්ධාන වැඩපිළිවෙළ මේ මස අවසානයේදී ආරම්භ කරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප 11 October 2016
කෙල්ලොයි කොල්ලොයි අතරෙයි තියෙන්නෙ ආදරේ විතරක්ද? කෙල්ලොයි කොල්ලොයි අතරෙයි තියෙන්නෙ ආදරේ විතරක්ද? කොච්චර නොගැලපීම් ඔවුන් අතරෙ තියෙනවද? මේ පෙන්නන්න යන්නේ ඒ ගැන. නිවසේ වගේම පිටතදීත් 11 October 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025