(රංජිත් රාජපක්ෂ)
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (10) උදෑසන සිට විවෘත කර ඇතැයි මස්කෙළිය පොලිසිය පවසයි.
වාන් දොරටු දෙක විවෘත කිරිමත් සමගම එම ජලය මස්කෙළිය ඔය හරහා කැළණි ගඟට එකතුවන බව විදුලිබල මණ්ඩලය පවසයි.
මෙම නඩත්තු කටයුත්ත අවසන් වු පසු වාන් දොරටු වසා දැමිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පායන කාලයට නඩත්තු කටයුතු මතක් වෙන්නේ නැතිව ඇති....
පායන කාලෙට නිදාගෙන... දැනුයි වැඩ කරන්න මතක් වෙලා තියෙන්නේ... අනේ මෙහෙම ජාතියක්..