(මනෝප්රිය ගුණසේකර)
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුවන අර්ජුන් ඇලෝසියස්ට ලබන බදාදා (13) කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස බැඳුම්කර කොමිසම අද(11) ඔහුට නියම කළේය.
බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙන ලෙස තම සේවාදායකයාට බල කිරීමට හැකියාවක් නොමැති බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා මතු කළ මූලික විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් කොමිසම එලෙස නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කොහොමද ඇලෝසියස්ගේ මාමන්ඩිය වන අර්ජුන් මහේන්ද්‍රන්ට මෙම ගනුදෙනුව වෙනුවෙන් බලපෑම් කරන්නට පුළුවන් වුනේ? මෙම නීතිඥවරයාත් ඉල්ලන්නේ අපූරු ඉල්ලීමක්. රන්ජන් රාමනායක කියන එකත් සම්පූර්ණ ඇත්ත.
මේ නඩුව අසා වැරදිකරුවන් අඩුම වශයෙන් බන්ධනාගාර රෝහලකට බෙහෙත් ගන්නවත් යැව්වේ නැත්නම් යූ.ඇන්.පි යට විශාලඡන්ද ප්‍රමාණයක් අඩුවෙනවා.
හොරකම් කරලත් හිනාවෙනහැටි විතරක්!
මට පේන්නෙ "යහ පාලන" කට්ටියට මහ බැංකු හොරකම සිල් රෙදි කේස් එක විතර බරපතල නෑ වගේ