තරිඳු ජයවර්ධන
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් රහස් පොලිසිය භාරව ප්‍රධානීන් තිදෙනකු පත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙතරම් කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටියේ ඉහළ නිලධාරීන් දෙදෙනකු පමණක් බව ද එම ආරංචි මාර්ග පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කටයුතු කරන අතර එය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස රවී සෙනවිරත්න මහතා කටයුතු කරයි. ඊට අමතරව එහි හිටපු අධ්යක්ෂ (උසස්වීම් ලැබූ) සුදත් නාගහමුල්ල මහතා ද සෙනසුරාදා සිට ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Kaage ho ithamath buddhimath theeranayak.
ඔන්න දැන් කලින් නොකී දේවලුයි, ලිප්බෝක්කේ තියන ඒවයි ඔක්කොම එලියට එනවා.
ඔය වගේ පොලිස්පතිලත් තුන් දෙනෙක් පත්කලානම් වඩා හොදයි නේ
මේ තුන්දෙනාත් ඔහේ ලිග්ගල් තුනවගේ ඉඳීවිද දන්නෑ. රටේ මිනිස්සු ප්‍රශ්නවලින්, අවනීතියෙන් දැවෙනවා බල බල...
ඔව් ඉතින් අනාගත්තම කන්න ලේසියි.
ශානි අබේසේකර මහතාව මේ තනතුර සඳහා පොලිස්පති නිර්දේශ කළේ නැහැ . නිර්දේශ කළේ නීතිය නවන්න පුළුවන් කෙනෙක්වයි . ශානි මහතාව පත්කළේ පොලිස් කොමිසමෙන් . ඒ මහතාගේ නීතිගරුක ක්‍රියාවන්ට යම් බලපෑමක් කිරීමට තමයි ඊට වඩා උසස් නිලධාරීන් දෙදෙනෙකුම ඒ මහතාට ඉහළින් පත්කර තිබෙන්නේ .