(මනෝප්රිය ගුණසේකර)
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට සැප්තැම්බර් 19වැනිදා බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇතැයි කොමිසමේ ආරංචි පවසයි.
ඔහුට එදින කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට අදාළ සිතාසි බාරදී ඇත.
(මනෝප්රිය ගුණසේකර)
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට සැප්තැම්බර් 19වැනිදා බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇතැයි කොමිසමේ ආරංචි පවසයි.
ඔහුට එදින කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට අදාළ සිතාසි බාරදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්ජුන් බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දීමට බල කිරීමේ හැකියාවක් නැතැයි එම කොමිසම අද තීන්දු කළේය.
මෙයත් සාක්කි දෙන්න බැහැ කියාවි.
අපේ රටේ පුරවැසියෙක් නොවන මෙයා මේ නඩුව ඉවරවන තෙක් රිමාන්ඩ් භාරයේ රඳවන්න. සාමාන්‍ය ක්‍රමය මෙයයි. මෙයාට විතරක් නීතිය වෙනස්ද? දන්නේ නැති නිසයි අහන්නේ?
වර්ෂ 3330 යුරෝපා රටක ප්රවෘත්ති වැඩසටහනක් අතර තුරේදී ඇසේ මින් දහසකට පමණ පෙර විනාශවූ ඉන්දීය සාගරයේ කුඩා දිවයිනක විශේෂ ගවේෂණයක් නිරත වූ විද්‍යාඥයින් පිරිසකට එම දිවයිනේ විසූ බවට ශාක්ෂි දරන මානව පිරිසකගේ පොසිල කොටස් හමු වී ඇත. පුදුමයට කරුණ වන්නේ එම මානවයන්ගේ මොලය හා කශේරුකාව වෙනත්ම මූල ද්‍රව්‍යයකින් තැනී තිබීමයි. එබැවින් සාමාන්‍ය මානවයන්ට මෙන් එම ඉන්ද්රියයන් භාවිතා කිරීමට ඔහුනට හැකියාවක් තිබී නැතිලු...
මම ලංකාවේ පුරවැසියෙක් නෙමෙයි. ඒ නිසා සාක්කි දීම ප්‍රතික්ෂේප කරමි. ගේම එතැනින්ම ඉවරයි. රජය රවට්ටන්නේ රටේ සියලු ජනතාවද? නැතිනම් ඡන්දෙ දීපු ලක්ෂ 62 ද.? සිංගප්පූරු ජනතාවද ? 2025 සුඛිත මුදිත වෙන්න බලාගෙන ඉන්න ජනතාවද ?
රවීව ෆලෝ කරනවා වගේ. දන්නේ නැහැ, මතක නැහැ කිව්වා. දැන් අලුත් උපාය මාර්ග තමයි සාක්ෂි දෙන්න බැහැ...