ආගමන විගමන නිලධාරීයාට ලක්ෂ 30 ක දඩයක්
රුපියල් 3,60,00,000 ක් වටිනා රන් බිස්කට් සඟවා ගෙන සිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරිවරයා පිළිබඳ වැඩිදුර රේගු පරීක්ෂණය අද (23) දින කටුනායක ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රයේ දී නියෝජ්‍ය රේගු අධ්යක්ෂ මලික් ජයමාල් පෙරේරා මහතා විසින් පවත්වනු ලැබීය.