බිමල් ශ්‍යාමන් ජයසිංහ
පිළියන්දල මිරිස්වත්ත බණ්ඩාරනායක නිවාස සංකීර්ණයේ අද (19) අලුයම සිදු කළ ක්ෂණික සෝදිසි මෙහෙයුමක දී හෙරොයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු කාන්තාවක් ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.
එම වැටලීමේ දී අධි ධාරිතාවයකින් යුත් යතුරුපැදියක් ද පොලිසිය බාරයට ගෙන ඇත.
පොලිස් නිලධාරින් කාන්තාව පදිංචි එම නිවාස වටකර දොරට තට්ටු කිරිමත් සමඟ පොලිසිය බාරයට ගෙන තිබේ.
පොලිස් නිලධාරින් කාන්තාව පදිංචි එම නිවස වටකර දොරට තට්ටු කිරිමත් සමඟ පොලිස් නිලධාරින් බව නොදැන දොර විවෘත කර ඇති සැකකාර කාන්තාව පොලිස් නිලධාරින් දැකීමත් සමඟ අත දරා සිටි හෙරොයින් මත්කුඩු ගුලියක් කටට දමාගෙන ගිල දැමු බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd