පිදුරන්ගලදී අසභ්‍ය ඡායාරූප ගත් දෙදෙනකු හඳුනා ගැනේ ඓතිහාසික සීගිරිය පිදුරංගල ගල මුදුනේ සිට අඩ නිරුවත පෙන්වූ බව කියන තරුණයන් දෙදෙනකු මේ වනවිට හඳුනාගෙන ඇතැයි පරීක්ෂණ පවත්වන සීගිරිය පොලිසිය කියයි 26 September 2018
බණ්ඩාරනායක ගුණ සැමරේ දිවංගත එස්. ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරණායක මහතාගේ 59 වැනි ගුණ සැමරුම බදුල්ල මහනගර සභා ගොඩනැගිල්ලේ බණ්ඩාරනායක ස්මාරකය අභියසදී අද (26) පැවැත්විණ. 26 September 2018
ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 400 ක පරිත්‍යාගයක් ඇමෙරිකා එක්සත් ජනපදය ඩොලර් මිලියන 480 ක් පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදීමට තීන්දු කර ඇත. ඇමෙරිකානු රජයේ සහශ්රක අභියෝගතා අරමුදලින් මෙම පරිත්‍යාගය ලබාදෙන බව එම අරමුදලේ ප්‍රධාන විධායක ජූඞ් බියමන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දන්වා සිටියේය. පසුගිය 24 වැනිදා 26 September 2018
අගරදගුරුතුමන් ජනප්රියවීමට ගන්නා සෑම උත්සාහයක්ම වරද්දාගන්නවා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මානව හිමිකම් සම්බන්ධයෙන් ඉකුත්දා කළ ප්‍රකාශය පිළිගත නොහැකි බවත් අගරදගුරුතුමන් ජනප්රියවීමට ගන්නා සෑම උත්සාහයක්ම වරද්දා ගන්නා බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත. 26 September 2018
තුන්දාහේ සැප කෝච්චිය නිකම්ම එහාමෙහා ගිහින් දේශීය හා විදේශීය සංචාරකයන් වෙනුවෙන් ගල්කිස්ස සහ රඹුක්කන අතර ඊයේ (25) සිට ධාවනයට යොදවන ලද විශේෂ දුම්රියෙන් රුපියල් තුන්දාහක ගාස්තුවක් ගෙවා ගමන් කිරීමට කිසිදු මගියකු ඉදිරිපත් නොවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. 26 September 2018
පිදුරංගල නිරුවත් වැඩේ බෝකළේ පිටරට කතක් පිදුරංගල රජමහා විහාරස්ථ පිදුරංගල පර්වතෙයේ සිට සීගිරිය දෙසට හැරී නිරුවත් ඡායාරූප ගෙන ඒවා මුලින්ම ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කර ඇත්තේ විදේශීය කතක් ඇතුළු තරුණ පිරිසක් විසිනැයි මූලික විමර්ශනවලින් හෙළිවී ඇතැයි සීගිරිය පොලිසිය පවසයි. 26 September 2018
බෙලිහුල්ඔය සිට ලෝකාන්තයට කේබල් කාර් ව්‍යාපෘතියක් සමනලවැව ජලාශය ආසන්නයේ බෙලිහුල්ඔය සිට ලෝකාන්තය දක්වා කේබල් කාර් සේවයක් ඩුබායි රජයේ ආධාර ඇති නුදුරු කාලය තුල අරඹන බව සබරගමු පළාත් ආණ්ඩුකාරවර නිලූකා ඒකනායක මහත්මිය සබරගමුවේ උසම ගම්මානය වූ නැග්රැක් ගම්මානයේ දී ප්‍රකාශ කළාය. 25 September 2018
පෞද්ගලික පාසල් ගැන නීති වෙනස් කරන්න එකඟවූ බව ගුරු සංගමය කියයි රජයේ ආධාර ලබන පාසල් සම්බන්ධයෙන් දැනට කි‍්‍රයාත්මක පනත සංශෝධනය කිරීම පිළිබඳව ජාතික අධ්‍යාපන කොමිසම එකඟතාවය පළ කළ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවැසීය. 25 September 2018
හිරුණිකාගේ නිවසට හොරු පනිති පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ හෝකන්දර අරංගල නිවසට බිඳ එහි අල්මාරියක තිබු රුපියල් ලක්ෂ 5 ට අධික වටිනා තිබු රන් බඩු හා, වටිනා ඔරලෝසුවක් ඇතුලු භාණ්ඩ සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. 25 September 2018
වාස් ගුණවර්ධනයේ අභියාචනය ලබන වසරට කල් යයි බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සමබ්නධයෙන් පැවති අධිචෝදනා නඩු විභාගයෙන් මරණ දඬුවම නියමව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ,ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් සය දෙනා විසින් ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම් ලබන වසරේ ජනවාරි මස 29 දින විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය. 25 September 2018
නාමල් කුමාරගේ නිවසට පැමිණි ඉන්දීය ජාතිකයා රඳවා ප්‍රශ්න කිරීමට අවසර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියේ පැමිණීලිකරු වූ නාමල් කුමාර යන අයගේ නිවසට පැමිණී බව කියන ඉන්දියන් ජාතිකයා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ප්‍රකාරව තවදුරටත් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට සූදානම් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (25) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ සදහන් කළේය. 25 September 2018
රුපියල බාල්දුවීම ගැන මහින්දගෙන් නිවේදනයක් රටට ආවේණික ආර්ථික කළමණාකරන ක්‍රමවේදයක් නොමැතිවීම හා වත්මන් ආණ්ඩුවේ අමනෝඥ ආර්ථික ප්‍රතිපත්ති නිසා රුපියල දිනෙන් දිනම බාල්දුවී ආර්ථික අර්බුධ නිර්මාණය වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (25) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 25 September 2018
අඹේපුස්ස කඳවුරේ සෙබළා ඝාතන සිද්ධියේ දෙන්නෙක් අත්අඩංගුවට අඹේපුස්ස යුද හමුදා කඳවුරේ රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබළකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඔහු බාරයේ තිබු ටී 56 ගිනි අවිය පැහැරගත් සැකකරුවන් දෙදෙනකු අද (26) අත්අඩංගුවට ගෙන ඇත. 25 September 2018
රංගජීවට ඇප 2012 වසරේ දී වැලිකඩ බන්ධනාගාරයේ ආරක්ෂක අංශ විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියෝග කරන ලදී. 25 September 2018
ක්ෂේත්‍ර හතරක රැකියා ඇබෑර්තු 25000 ක් ඉදිකිරීම්, හෝටල් හා සංචාරක, හෙද හා මෝටර් රථ යන ක්ෂේත්‍ර හතරේ රැකියා ඇබෑර්තු 25000 කට අධික ප්‍රමාණයක් ඇතත් පුහුණු වෘත්තිකයන් හිඟයක් ඇතැයි ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය (නයිටා) කළ අධ්‍යයනයක දී හෙළි වී ඇත. 25 September 2018
බසයක් පෙරැළී 25ක් රෝහලේ මිගස්වැව සිට මැදිරිගිරියේ ඇගළුම් හලක සේවක සේවිකාවන් රැගෙන එමින් තිබු බස්රථයක් අද (25) දියසෙන්පුර පැරකුමි හංදියෙදි කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පෙරැළී සිදු වු අනතුරින් එහි ගමන් ගත් 25 දෙනෙකු මැදිරිගිරිය රෝහලට ඇතුළත් කළ බව මැදිරිගිරිය පොලිසිය කියයි. 25 September 2018
වැඩි මිලට සීනී අලෙවි කළොත් වැඩ වරදී වැඩිමිලට සීනි බෙදාහරින සහ අලෙවිකරන ආනයන කරුවන්ට එරෙහිව දැඩි නීති පියවර ගන්නා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන්කරයි. 25 September 2018
ආණ්ඩුවෙන් ඉවත් වු මන්ත්‍රීවරුන් 15ට මහින්දගෙන් සංවිධායක ධුර ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරු 15 දෙනාට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ සංවිධායක ධූර එපරිද්දෙන්ම ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ජේ. සෙනෙවිතරන මහතා පැවසීය. 25 September 2018
පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝණය ගැන මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝණය වීම් ගැන ජගත් ශ්‍රී ලාංකීය එකමුතුව සහ පාරිභෝගික අයිතීන් සුරැකිමේ ජාතික ව්‍යාපාරය එක්ව ජිනීවාහී එක්සත් ජාතීන්ගේ ආර්ථික සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් කමිටුවට අද (25) දින සංදේශයක් බාර දී ඇත. 25 September 2018
නාමල් කුමාරගේ කටහඬ පරීක්ෂාවට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන දුරකථන සබඳතාව සම්බන්ධයෙන් කටහඬ පරීක්ෂාව සදහා දුෂණ විරෝධී බලකායේ විධායක අධ්යක්ෂ නාමල් කුමාර හෙට (26) පෙරවරු 10.00ට රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (25) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය. 25 September 2018
සාක්කිය නොකැඳවාම විත්තිකරු නිදහස් කරයි රථවාහන වරදක් කළ පුද්ගලයකුට එරෙහිව නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා අල්ලස් ඉල්ලා ලබාගත් බවට පේරාදෙණිය පොලිසියේ සේවය කළ සැරයන්වරයකුට එරෙහිව පවරා තිබු අල්ලස් නඩුවක පැමිණිලිකාර තරුණයා පැමිණිල්ලට අගතිදායක සාක්කිකරුවකු වශ්‍යයෙන් නම් කිරීම නිසා කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා විත්තියේ සාක්කි නොකැඳවාම විත්තිකාර පොලිසියේ සේවය කළ සැරයන්වරයා නිදොස් කොට නිදහස් කළේය. 25 September 2018
ෆොන්සේකාගෙන් පැය හතරක් ප්‍රශ්න කරයි මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි තිරසර සංවර්ධන වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැය හතරක කාලයකින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය. 25 September 2018
‘පොලිස්පති පුජිත් සිටිනතුරු නාලක සිල්වා ගැන නිවැරදි පරීක්ෂණයක් නෑ‘ පොලිස්පති පූජිත් ජයසුන්දර සිටින තුරු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට එරෙහිව ඇති චෝදනා පිළිබඳ නිවැරදි පරික්ෂණයක් සිදුවේයැයි බලාපොරොත්තු විය නොහැකි යැයි පිවිතුරු හෙළ උරුමය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 25 September 2018
පිදුරන්ගල සිට අඩ නිරුවත් ඡායාරූප ගත් අය පිළිබඳ විමර්ශනයක් සීගිරිය පිදුරංගල රජ මහා විහාරස්ථ පර්වතය මත සිට අඩ නිරුවත්ව සිටිමින් ඡායාරූප ගෙන ඒවා සමාජ ජාලාවලට මුදා හැරීම සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 25 September 2018
‘මහින්ද රාජපක්ෂ නමින් ගම්මානයක් ඉදිකරනවා‘ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නමින් ද නව ගම්මානයක් ඉදිකරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 25 September 2018
කකුල කැඩුණු අලියෙක් පාරට එයි දකුණු පසුපස පාදය දැඩිසේ විකෘති වීමෙන් ගිලන් වී දැඩි වේදනාවෙන් පසුවන වන අලියෙකු ලග්ගල සිට රණමුරේ දක්වා දිවෙන මහා මාර්ගය අසලට පැමිණ ඇතැයි ප්‍රදේශ වාසිහු කියති. 25 September 2018
දිගන ගුවන්තොටුපොළ ඉදිකිරිම් ගැන සොයන්න කමිටුවක් ඉදිකිරීම් කටයුතු අතරමග නතර කර ඇති දිගන අභ්‍යන්තර ගුවන් තොටුපලේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට අදාළව සොයා බැලීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් විද්වත් කමිටුවක් පත්කර ඇත. 25 September 2018
මැතිව්ස් එක්දින කණ්ඩායමෙනුත් හළයි ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර ලබන මාසයේදී ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් තෝරා ගෙන නැතැයි ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ. 25 September 2018
පොලීසියේ රාජකාරී කළ 150 දෙනකුට නිල ඇඳුම අනිවාර්ය කරයි බදුල්ල පොලිස් කොට්ඨාසයේ නිල ඇදුම් ඇදීම පැහර හරිමින් දීර්ඝ කාලයක සිට රාජකාරී කරන නිලධාරින් 150 දෙනෙකුට නිල ඇදුම් පැළද රාජකාරී කිරීම අනිවාර්ය කිරීමට එම කොට්ඨාස බාර පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත මහතා විසින් නියෝග කර ඇත. 25 September 2018
ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරයක් ජර්මනියට ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරයක් ජර්මනියේ බර්ලින් නගරයේ පිහිටි ශ්‍රී ලංකා විහාරස්ථානයට වැඩම කරවීමට රජය කටයුතු යොදා ඇත. 25 September 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026