පාර්ලිමේන්තුවේ විශ්වාස භංගය හරි හැටි සම්මත කරගන්නා තුරු එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා නොකරන බව ජනාධිපතිවරයා දැනුම්දුන්නේයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පැවසීය.
ආණ්ඩුව ඉදිරියටම කරගෙන යන බවට මහින්ද රාජපක්ෂ මහතා ද එක් ස්ථාවරයක සිටිනා බව ද ඔහු කීවේය.
එස් බී දිසානායක මහතා මේ බව පැවසුවේ අද කොළඹදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
TNA එකයි JVP එකයි රනිල් අගමැති කරන්න කියලා දිවුරුම් පෙත්සම් දුන්නම් හා ආණ්ඩු පැත්තේ ඉදගත්තනම් මේ ප්‍රශ්නේ ඉවරයි. විපක්ෂ නායක ධුරයයි විපක්ෂේ සංවිදායක ධුරයයි දෙකම තියාගෙන මහින්දට අගමැතිකමෙන් යන්න කියන එක වැරදි වැඩක්
ආයෙත් වෙන්දේසිය පටන් ගන්නයි යන්නේ. " රංගේ ඔයා එන්නේ නැද්ද? කොහේද? කළම්බුද? නෑ බං, අපේ පැත්තට..."
හොරෙක් පැන්නා මාලයක් කඩාගන්න. මාලේ අයිතිකාරයා දන්නා සෙල්ලම් දාලා මාලේ අල්ලගෙන ඉන්නවා. හොරා බනිනවා මේක මාලේ දෙන්නේ නැහැනේ කියලා...
මෙයාව ජනතාව ඡන්දයෙන් පරාජය කළා නේද ? එසේනම් මොහුගේ ප්‍රකාශ වල වලංගු භාවයක් තිබේද ?
දැන් ඔක්කොම රජවරු ඔක්කොම ජනාධිපතිවරු මහා අල කලංචියක් ජනතාව ප්‍රතික්ෂේප කරපු අයටත් මන්ත්රිකමි දී ඇමතිකමි දුන්නට නීතිගරැක ජනතාවට කාගෙ පිළිසරණක්ද? මහ මැතිවරණයක් ඉල්ලන්නේ ගෙයින් ගෙට මහ භීෂණයක් ඇතිකර පාර්ලිමෙින්තුවෙි පෙන්වූ චණ්ඩිකම පෝලින්බූත් වලටත් ගෙන ගොස් අහිංසක ජනතාවගේ ඡන්දය මං කොල්ල කා බලය තහවුරැ කරගෙන තමන්ගේ වැරදි වලින් නිදහස් වීමට මිස ජනතාවගේ යහපත පිණිස රටෙි දියුණුවට නොවෙි.
(එජාපෙ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කරන්න) එස් බී දිසානායක එක්ක කොන්දේසි ගහන්න එජාප හෝ එජාපෙරමුණේ නායකයන්ට කිසිම අවශ්‍යතාවයක් නැත! එයා එක්ක "ඩීල්" දමන්න එයා මොන පක්ෂයක නායකයෙක්ද? එයාට මැතිසබයේ බහුතරයක්වත් තිබේද? පසුගිය දිනවල මන්ත්‍රීන් බිලී බාන අවස්ථාවලදී එයාගේ නමත් බිලී කොක්කේ ඈදී තිබුණ නිසා මේ මිනිහා ගැන තවත් පරෙස්සම් වියයුතු වෙනවා.
මෙයාට බයනොවී ඉන්න කියන්න. ජනතාව ගිය පාරට වැඩිය ඉතා අගනා කොන්දේසියක් ලබන ඡන්දෙදි දෙයි.
රනිල් තව දුරටත් ඉන්නේ මොකද? රකින්නේ මොකක්ද?
නුඹේ අගමැතිට බහුතරය තිබේනම් විශ්වාසය පලකිරීමේ යෝජනාවක් ගෙනවිත් බලය පෙන්වනු නොහැකිනම් පරාජය පිළිගෙන ඉවත්වෙන්න .
කොහේ යනවද මේ මරගාතේ? ඉන්න රටක් අපිට නැහැනේ...
මෙයා හරියට දැන් මහින්දගේ පමණක් නොව ආණ්ඩුවේත් අයිතිකාරයා වගේනේ!
එස්.බී. ගේ මුහුනේ අමුතුම බයක් පේන්න තියනවා.. පව් අසරණ දරුවා..
බහුතර ඒජාප ඡන්දවලින් ජනාධිපති වෙලා දැන් ඒජාපය සමග කතාකරන්න කොන්දේසි දාලා. බ්‍රෝකර් පරාද වුණ එස්. බී ...... මෛත්‍රී යුගයක් / අපමණ අගයක් සමග සුභ අනාගතයක් .. අනේද කියන්නෙ...
මේ ඔක්කොම එක වල්ලේ පොල්... රට කන්න ආපු වසලයින්...
මෙයාගේ අලුත්ම සොයාගැනීම, කොකා කෝලාවලට ලෙමනේඩ් මිශ්‍ර කලාම ලැබෙන මිරිස් දියරය. එය කෑම පිසීමටද සුදුසුය.
මහජනයා ගෙදර යවපු අය කියන කතා...