IMG-LOGO

‘ බහුතර බලය ඇති අගමැති කවුදැයි තීරිණය කරන්නේ එජාපෙ යි ‘

( අංජුල මහික වීරරත්න )
 
 පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සහිත  පෙරමුණ ලෙස මෙරට අගමැති කවුදැයි  තීරණය කරන්නේ  එක්සත් ජාතික පෙරමුණ බවත් අවසන් තීරණය එය බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී  අජිත් පී පෙරේරා මහතා  අද (18)  පැවසීය.


 මේ කාරණයේදී  එක්සත් ජාතික පෙරමුණ  100%ක්  එකමුතු බව කී  මන්ත්‍රීවරයා එම බලය කිසිවකුටත් පවරා දෙන්නට සුදානම් නැති බවද කීවේය.


 කොළඹ අරලියගහ මන්දිරයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

(ඡායාරූපය සහ වීඩියෝ  -ශාන්ත රත්නායක)



අදහස් (10)

‘ බහුතර බලය ඇති අගමැති කවුදැයි තීරිණය කරන්නේ එජාපෙ යි ‘

rama Sunday, 18 November 2018 08:40 AM

ඒ වුණාට අගමැති නම් කරන්න පුළුවන් ජනපතිට පමණි..

:       1494       1522

Chanak Los angelesMonday, 19 November 2018 01:50 AM

ඒ බලය 19 න් අහෝසියි කියලා දන්නේ නැතිද ?

:       3       23

BamunuarachchiMonday, 19 November 2018 11:39 AM

ඇමරිකාවේද? එහෙ එහෙම උනාට මෙහෙ එහෙම වෙන්නේ නැත

:       0       8

mahroof Sunday, 18 November 2018 10:22 AM

ළඟ ඉන්න එක්කෙනා විශ්වාස කළහැකිද?

:       1       41

samadhi Sunday, 18 November 2018 10:57 AM

අගමැති කවුදැයි තීරණය කරන්නේ ජනතාව... එ්ක කොහොමද මෙයා කරන්නේ?

:       442       524

Sumith Sunday, 18 November 2018 12:43 PM

ජනතාව කාටද බහුතරය දෙන්න ඕනෙ කියලා බලාගෙන ඉන්නේ...

:       2       127

Bamunuarachchi Sunday, 18 November 2018 05:07 PM

ඕගොල්ලෝ ඔතන තියනවාද නැද්ද කියන තීරණය කොරන්නයි අපි මහජන ඡන්දයක් ඉල්ලන්නේ. ඊට පස්සේ ඕගොල්ලෝ තෝරාගන්න අගමැතිව.

:       0       12

Deepal Nirosh Monday, 19 November 2018 03:21 AM

ඒ මොන ව්‍යවස්ථාවෙ ද තියෙන්නෙ? 20වෙනි සංශෝධනයෙවත් ද දන්නෙ නැහැ.

:       0       20

chinthaka Monday, 19 November 2018 06:21 AM

මෙයා කතාකරන්නේ හරියට ඩී එස් සේනානායකගේ තාත්තා වාගේ .බලයේ හිටපු ටිකට රස දැනිලා කොහොම හරි බලන්නේ තව අවුරුද්දක් සැප ගන්න . මේ රටට ආදරයක් ඇති අය නොවේ.

:       0       125

Saththaya Thursday, 22 November 2018 04:26 AM

මේක තීරණය කරන්න දෙයක් නැහැනේ, ත්‍රස්තවාදීන් පලවා හැර නැවත තිබිච්ච තැනට යා යුතුයි. දින වකවානුවක් ඇතිවයි ජනතාව බලය දුන්නේ. දැන් තියෙන්නේ ඊලග මැතිවරණය ක්‍රියාත්මක කිරීමයි .

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 278 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 145 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1785 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site