(සුජිත් හේවාජුලිගේ )
වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිදුවන දේවල් අනුව ඉදිරි කාලයේදී මන්ත්‍රීවරුන් එක්කෙනෙක් දෙන්නෙක් මැරෙන්න වුවත් පුළුවන් බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.
අමරවීර මහතා මේ බව පැවසුයේ අඟුණකොලපැලැස්සේදී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමේදීය.
අමරවීර මහතා මෙසේද පැවසීය.
අගමැති පත් කිරීමට හෝ කැබිනට් මණ්ඩලයේ කැබිනට් මණ්ඩලය පත් කිරීම හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ ව්‍යවස්ථානුකූල බලය ඇත්තේ ජනාධිපතිවරයාටයි. කතානායකවරයාට එවැනි කිසිම බලයක් නෑ. ඔහු නිර්පාක්ෂික මධ්‍යස්ථ පුද්ගලයෙක් ජනාධිපතිවරයා කියන දේ හෝ කියන දේ විනිශ්චය කිරීමටද ඔහුට අයිතියක් නැහැ.
කතානායකවරයා කුමන පක්ෂයක වුවත් ඔහු එම ගෞරවනීය තනතුරට පත් වු විට මධ්‍යස්ථ විය යුතුයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ ගැටුමක් නිර්මාණය කරලා මේක පවත්වගන්න බැහැ කියලා මහමැතිවරණයකට යායුතු බව අධිකරණයට පෙන්වන්න හදන්නේ..
එකෙක්, දෙන්නෙක් නෙමෙයි ඔක්කොටම එහෙම වෙනවා නම් කෝටි දෙකක් වන ජනතාවගෙන් බහුතරයක් කැමති බවට මෙන්න... තත්වේ..
මේ ප්රශ්නය ඇති කරේ ජනාධිපතිවරයාගේ ගොන් තීරණයක්... ඔහු එය විසඳිය යුතුවේ. කතානායකවරයා නීතියට අනුකූලව වැඩ කරලා තියෙන්නේ මහත්තයෝ..
කවුද මේකට වගකියන්න ඕනේ..? අපිද?
කියන්න හොඳ නැහැ මෙහෙම. හැබැයි මේ වගේ රටට විනකරන දෙතුන් දෙනෙක් නම් නැති වුණාට කමක් නැහැ කියලත් හිතෙනවා.
ඒක තමයි වෙන්න ඕනේ...
ඒ කියන්නේ මන්ත්‍රීවරයකු මරන්න වුණත් ඔහෙලා දැන් සූදානම් වෙලා එනවා කියන එකනේ... දාමරිකයෝ, තක්කඩි, හොරු, මිනීමරුවෝ ඉන්නේ පොහොට්ටුවෝ අතරේ බව කවුරුත් දන්නවා. නීතිය, ව්‍යවස්ථාව, ඕවා මේවා එකකටවත් අවනත නැති ඔහෙලා වගේ ගෝත්‍රික අශිෂ්ඨයින්ගෙන් ඔයිට වඩා යහපත් හැසිරීමක් බලාපොරොත්තු වෙන්න බැහැ. මූලික වරද කලේ ජනාධිපති මිස කතානායක නොවෙයි. අගමැති කෙනෙකු සිටියදී, තවත් පස්ස දොරෙන් අගමැති කෙනෙකු පත්කිරීමේ සිරිතක් නැහැ. ඔහෙලා එකතුවෙලා මහින්දවත් අමාරුවේ දාපු බව දැන් රටම දන්නවා!
එක්කෙනෙක්, දෙන්නෙක් විතරක් මැරෙනවට අපිත් අකමැතියි. ඔක්කොම කම්මුතු වෙලා යනවා නම් බෝම කැමතියි.
ඔව් හරියටම හරි. පුටු උස්සල ගහන, මිරිස් කුඩු ගහන ඔබේ පක්ෂයේ අයගේ හැසිරීම බොහොම නරකයි. මේ තත්වය ඇති කළේ ජනාධිපතිතුමයි.. ඔබේ යාළුවන් වන එස්.බී., සුසිල්, දිලාන්, දයාසිරි, ආදී මුහුණු දෙකේ මන්ත්‍රීවරු බව මහජනතාව තේරුම් අරගෙන තියෙන්නේ. මම ශ්‍රීලනිප සාමාජිකයෙක් වෙලා හිටියේ 1966 දී. මේ විදියේ තක්කඩි දේශපාලනයක් මගේ මතකේ හැටියට මොන පක්ෂයක්වත් කරලා නැහැ. කරුණාකරලා බහුතරයට ආණ්ඩු කරන්න දීල ඔබලා විපක්ෂයේ වැඩ කරන්න. බලයට, කෑදරකමට, හොර කමට, ඉඩදෙන්න එපා.
පාර්ලිමේන්තුව ඇතුලේ මන්ත්‍රීවරුන් මරණ කතාව මුලින්ම ලෝකෙට ප්රකාශකරේ රටේ නායකයා වන ජනාධිපතිවරයා බව ඔබට අමතක වුණා යයි අපට සිතිය නොහැකිය. මොකද එම කතාව යලි යලි රැස්වීම්වලදී දෙසන්නේ? මහජන අනුකම්පාවක් ලබාගෙන ඡන්ද ගරා ගන්නද? මැතිසබය ඇතුලේ මෙවැනි නින්දිත, මිරිස්කුඩු මැර ප්‍රහාර එල්ලකර, මහජන දේපළ විනාශ කළේ ඔබේම පක්ෂයේ නායකයින්ගේ මගපෙන්වීම යටතේ බව දැන්වත් තේරුම් ගන්න. ප්‍රසිද්ධ රැස්වීම්වලදී මහජනයා කුපිත කරවන ඒ වගේම අනුකම්පාව සොයන වැදිබණ දෙසීමෙන් වළකින්න...
ඉතින් මැරියන් අපිට මොකෝ...
එකෙක් දෙන්නෙක් නෙවේ ඔක්කොම ඉවරයක් වෙනවා නම් ලොකු දෙයක්.. මේ කණ්ඩායම රටම කනවා..
ඔබතුමාලගේ ප්ලෑන් එක පැහැදිලියි අපිට... බලයට තියෙන කෑදරකමට ලෝකයා ඉදිරියේ අපේ රටට කරන මේ විනාසෙට ශාපවෙනවා.. තව දෙයක් බහුතර බලයක් තියෙනවා නම් කතානායකට විරුද්ධව යෝජනාවක් ගෙනත් සම්මත කරගන්නකෝ. කතානායකට බැණ බැණ බොරුවට රට වටේ යන්නේ නැතුව.
අනේ මහත්තයෝ ඔබට අපේ යම් ගරුත්වයක් තිබ්බා. ඒක දැන් නෑ.. ජනාධිපතිට ඕනෑ විදියට විසුරුවන්න කැඳවන්න පුළුවන් නම් මොකටද මැතිවරණ තියන්නේ? ඔයා හම්බන්තොට අර ඔයාට කෙලවන්න හදපු අයට කියන්න. අපට නොවේ.
කියලවත් කරගන්න බැරි වැඩක්. ඔක්කොම (අපායට -හිතේ ඇති ද්ව්යලොකෙට යන්න) ගියදවසට මුළු රට දිහාම තිස්තුන්කෝටියක් දෙවිවරු බලන්න අපිව ආරක්ෂා කරන්න සැදී පැහැදී ඉන්නවලු. එ් හින්දා ඉක්මණටම යන්න.
මරුනමත් ලංකාවේ පාර්ලිමේන්තුවට එයිද?
ඔක්කොම මරනවා නම් ලොකු දෙයක් ජනතාවට කරන්නේ...
සිරාගේ තුරුම්පු මෙයා ගහනවා දැන්....
එකෙක් නෙවෙයි ඔය 225ම මැරුණම හරි...
ලැජ්ජ නැහැනේ... කසිප්පු කාරයෝ, බාර් කාරයෝ කරපු හරිය ලෝකයාම දැක්කා. ඒවාට සහයෝගය නොදුන්නා නම් එහෙම වෙන එක වළක්වන්න ඉදිරියට එන්න තිබ්බා. ඒ නිසා මෙහෙම කියන්න ලැජ්ජා වෙන්න ඕනෑ. අරමුණ වුයේ ඡන්ද විමසීම කඩාකප්පල් කරන්න. මුළු ලෝකෙටම ඒක පෙන්නුවා .
එ්ක ඇත්ත.. මොකද පොහොට්ටුවේ ඉන්න මී හරක් ඇනල මොකෙක් හරි මැරෙන්න පුළුවන්...
මෙයා මෛත්‍රීට කඩේ යනවා. මතක නැද්ද මෛත්‍රී නිර්පාක්ෂික කියමින් බලයට ආපු එක...
මෙයා දැන් අලුත් බයිලා ගහනවා. වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් නැතිව ලෝකයේ කොහෙවත් ආණ්ඩු පිහිටුවා ගන්න බැහැ. එහෙනම් ඒකාධිපති පාලනයක් ඕනෑ කිව්වා නම් හරි...
අපි කොහොමත් රාජ්‍ය විරෝධී අරගලයක් මෙහෙයවීමට අනුබල දීම හේතුවෙන් ඇමරිකානු පුරවැසියන් වශයෙන් සිටින අයිය මලෝට විරුද්ධව ඕන කරන දේ භාර දීලයි තිබෙන්නේ. මේ පාර තමයි සල්ලන් වෙන්නේ.
ඔයා අමරවීර නේද? ඇයි මරණයට බයද?
ගොබෙල්ස්ගේ න්‍යාය මේ ගොල්ලෝ හොඳින් ඉගෙනගෙන තියෙනවා.
ධීවර ඇමතියා වෙලා සිටිත්දී මත්ස්‍ය තහනම ඉවත්කල වෙලාවේ කතාවෙ හැටියට අපි හිතුවේ අනාගතයේ ජනාධිපති වේවි කියල දැන් බලනවිට මෙයා ඉන්න කෙනාටත් අන්තයිනේ......