සංචාරක දිනයදා අලුයම 5 සිට සීගිරිය නැරඹීමට අවස්ථාවක් ලෝක සංචාරක දිනය නිමිත්තෙන් ලබන 27 වන දාට අලුයම 5 සිට සීගිරි නැරඹීම සඳහා විවෘත කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කාර්යාලය තීරණය කර තිබේ. 25 September 2018
බුලත් විටත් රුපියල් 40 ට නගී නිෂ්පාදන වියදම වැඩි බව පවසමින් බුලත් විටක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට අලෙවිකරුවෝ තීරණය කර තිබේ. 25 September 2018
මාස හතරකට පසු කුසුම්දාසට-මහානාමට ඇප අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් මාස හතරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ඉදිකැටිහේවගේ කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන දෙදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (25) අද නියම කළේය. 25 September 2018
තොරතුරු තාක්ෂණයෙහි බුද්ධිමය දේපල රැකගැනීමට උපකාරක මධ්‍යස්ථානයක් තොරතුරු හා තාක්ෂණ ක්ෂේත්රයෙහි නවෝත්පාදන ක්‍රියාකාරකම්වල බුද්ධිමය දේපල අයිතිය තහවුරු කරදීමට සහාය වීමේ අරමුණෙන් උපකාරක මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් පිහිටුවා ඇත. 25 September 2018
අලියාගෙන් බේරෙන්න දුවද්දී මෝටර් රියේ හැපී තිදෙනෙක් මරුට පොතුවිල අක්කරපත්තුව ප්‍රධාන මාර්ගයේ ඒත්තම ගම්මානය අසල පිහිටි කුරුංඤ්ඤන් ඕඩෙයි බෝක්කු පාලම අසලදී සිදුවූ මෝටර් රිය අනතුරකින් තිදෙනෙකු මියගොස් එක් අයෙකු තුවාල ලබා ඇති බව පොතුවිල පොලීසිය කියයි. 25 September 2018
දුම්රියේ හැපී තුවාල ලද දැරිය ප්‍රතිකාර සඳහා ස්වීඩනයට වවුනියාව, ඕමන්ත පණ්රිකෙයිදකුලම ප්‍රදේශයේදී සිදු වු දුම්රිය අනතුරකින් තුවාල ලබා වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලැබු හය හැවිරිදි කමලාදන් ජෙසිකා දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා ස්වීඩනයට රැගෙන යාමට එරට වෛද්‍යවරුන් කණ්ඩායමක් කටයුතු කර තිබේ. 25 September 2018
ත්‍රස්ත විමර්ශනයෙන් ස්නයිපර් ගිනි අවියක් අතුරුදන් පොලිසියේ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ තිබූ ස්නයිපර් වර්ගයේ ගිනිඅවියක් අතුරුදහන්වී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 25 September 2018
මාලදිවයිනේ අලුත් ජනපති දිවුරුම්දීම නොවැම්බර් 17 මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් ජය ලැබූ ඊබ්‍රහිම් මොහොමෙද් සෝලි නොවැම්බර් 17 වැනිදා ජනාධිපති ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි ‘ද හින්දු’ පුවත්පත අද (24) වාර්තා කළේය. 24 September 2018
මීදුම නිසා ප්‍රදේශ කිහිපයක ගමනාගමනයට බාධා දැඩි මීදුම හා වැස්ස හේතුවෙන් හපුතලේ, බෙරගල, හල්දුමුම්මුල්ල නුවරඑළිය ඇතුලු ප්‍රදේශ ගණනාවක ගමනාගමනයට බාධා ඇතිව තිබේ. 24 September 2018
සරත් ෆොන්සේකා සීඅයිඩියට කැඳවයි මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කළැයි කියන සිද්ධිය ගැන විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා තිරසර සංවර්ධන වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා හෙට (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. 24 September 2018
අබ්දුල්ලා යමීන් පරාජය පිළිගනී - අලුත් ජනපතිට සුබ පතයි මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් තමන් පරාජය පිළිගන්නා බව අද (24) පස්වරුවේ ප්‍රකාශ කළේය. 24 September 2018
පිදුරංගල මතට නැග විලිලැජ්ජා නැතිකම ප්‍රදර්ශනය කරති ඓතිහාසික සීගිරිය පිදුරංගල රජ මහා විහාරස්ථ පිදුරංගල ගල මත සිට තරුණ තරුණියන් පිරිසක් අඩ නිරුවත්ව ලබා ගත් බව කියන ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජජාල මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවති. 24 September 2018
දඹුලු පන්සලේ වැවේ ගිලෙන්න ගිය අයකු බේරාගනී රංගිරි දඹූලු උයන්වත්ත රජමහා විහාරස්ථ භූමියේ පිහිටි පන්සලේ වැවේ දියනෑමට ගිය තරුණයකුගේ ජීවිතයක් බේරාගැනීමට දඹුල්ල ජලක්‍රීඩා හා පොලිස් ජීවිතාරක්ෂක සංගමයේ නිලධාරීන් පිරිසකට අද( 24) හැකි විය. 24 September 2018
දුන්හිඳ ඇල්ල නැරඹීමට ගිය සංචාරකයින් පිරිසකට බඹර ප්‍රහාරයක් දුන්හිඳ දිය ඇල්ල නැරඹීම සඳහා එහි ගිය සංචාරකයින් 30 කට ආසන්න පිරිසකට දුන්හිඳ දිය ඇල්ල පිවිසුම් මාර්ගයේදී අද (24) සවස බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති අතර බඹර ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල පුද්ගලයින් හය දෙනෙකු මීගහකිවුල හා බදුල්ල රෝහල් වෙත ඇතුළත්කර ඇත. 24 September 2018
මුතුරාජවෙල ස්වාභාවික වායු බලාගාරයක් ඉදිකිරීමට විරෝධතා ශ්‍රී ලංකාවේ සුවිශේෂම පරිසර පද්ධතියක් වන මුතුරාජවෙල අක්කර 100 ක භූමි ප්‍රදේශයක් යොදාගනිමින් ස්වාභාවික වායු බලාගාරයක් ඉදිකිරීමට විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සැරසෙන බව ‘වැසි වනාන්තර සුරකින්නෝ’ පරිසර සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ මහතා පවසයි. 24 September 2018
මන්ත්‍රීට පහරදුන් 13 දෙනා 26 දක්වා රිමාන්ඩ් ලග්ගල - තෙල්ගමු ඔයේ දිය නෑමට පැමිණි කඩවත ප්‍රදේශයේ පිරිසක් හා ලග්ගල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරයෙකු ඇතුළු පිරිසක් සමඟ ඇති වු ගැටුමට සම්බන්ධ පිරිසෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 13 දෙනා ලබන බදාදා (26) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නාඋල ප්‍රධාන මහේස්ත්‍රාත් ලූෂිකා කුමාරි ධර්මකීර්ති මහත්මිය අද (24) නියෝග කළාය. 24 September 2018
පොලිස්පති පුජිත් ඇතුලූ පිරිසක් විශේෂ පුහුණුවකට ස්කොට්ලන්යාඩ් යති ස්කොට්ලන්යාඞ් පොලිසිය විසින් පවත්වන සතියක විශේෂ පුහුණුවක් වෙනුවෙන් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ඇතුලූ පිරිසක් 29 වැනි දින ස්කොට්ලන්තය බලා පිටත්ව යාමට නියමිතව ඇත. 24 September 2018
මාර්තු 12 ව්‍යාපාරය කථානායක හමුවෙයි ව්‍යවස්ථා සභාවට සිවිල් සමාජය නියෝජනය කරමින් පත් කෙරෙන නියෝජිතයින් තිදෙනා විනිවිද භාවයකින් යුතුව පත් කරන ක්‍රමයක් අනුගමනය කරන්නැයි මාර්තු 12 ව්‍යාපාරයේ සාමාජිකයෝ කථානායක කරු ජයසූරිය මහතා හමුවී ඉල්ලීමක් කර ඇත. 24 September 2018
රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරන්නැයි වෘත්තිය සමිති ඉල්ලයි රාජ්‍ය සේවයේ දිනෙක අවම වැටුප රුපියල් 1281 ක් වන අතර වතු සේවක අවම වැටුප ද එම ප්‍රමාණය දක්වා වැඩිකරන ලෙස ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය ඉල්ලා සිටින බව එම මධ්‍යස්ථානයේ සභාපති රාජ්‍ය සේවයේ දිනෙක අවම වැටුප රුපියල් 1281 ක් වන අතර වතු සේවක අවම වැටුප ද එම ප්‍රමාණය දක්වා වැඩිකරන ලෙස ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය ඉල්ලා සිටින බව එම මධ්‍යස්ථානයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ලංකාදීපයට පැවැසීය. 24 September 2018
මාලදිවයින් ජනාධිපතිවරණයෙන් ඊබ්‍රහිම් මොහොමඩ් ට ජය මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් විපක්ෂ නායක ඊබ්‍රහිම් මොහොමෙද් සෝලි අද (24) ජය ලැබීය. 24 September 2018
‘පොලීසියේ තිබු ස්නයිපර් අතුරුදන්වීම ගැටළුවක්‘ පොලිස් දෙපාර්තමේන්තුවට අයත් ස්නයිපර් අවි අතුරුදහන් වූයේ නම් එය විශාල ගැටළුවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 24 September 2018
මුහුණු පොතෙන් ධනවත් තරුණියන් රැවටු අයෙක් අත්අඩංගුවට මුහුණු පොතේ දිනුම් ඇදීමකින් ත්‍යාගලාභියකු බවට පත්ව ඇති බව පවසමින් ධනවත් තරුණියන් රවටා මුදල් වංචාකළ පුද්ගලයකු අද (24) වවුනියාව නගරයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි. 24 September 2018
ලාංකිකයින් 62338 දෙනෙකුට රටින් පිටවීම තහනම් ශ්‍රී ලාංකිකයන් 62338 දෙනෙකුට රටින් පිටවීම තහනම්ව ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 24 September 2018
මාලදිවයින් නව ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලිට ලංකාවෙන් සුබපැතුම් මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් ජයගත් එරට ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂක ඊබ්‍රාහිම් මොහොමඞ් සෝලිට ශ්‍රී ලංකාව ප්‍රසාදය පළ කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 24 September 2018
හරි වැරැද්ද පෙන්වාදීමට ගිය මන්ත්‍රීට පහරදී රෝහලේ ලග්ගල ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රි පී.ජී. ජයම්පති බණ්ඩාර මහතාට පහරදීමකින් තුවාල ලබා ලග්ගල රෝහලට ඇතුළත් කර ඇතැයි ලග්ගල පොලිසිය කියයි. 24 September 2018
යතුරුපැදි-වෑන් අනතුරින් තරුණයෙක් මරුට හෝමාගම - මොරගහහේන මාර්ගයේ පිටිපන හල්ගහදෙනිය ප්‍රදේශයේදී අද (24) යතුරුපැදියක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදියෙහි ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් තරුණයෙකු මිය ගොස් ඇතැයි හෝමාගම පොලිසිය පවසයි. 24 September 2018
මාලදිවයින් ජනපතිවරණයේ විපක්ෂයේ අපේක්ෂක ඉදිරියෙන් මාලදිවයින් ජනාධිපතිවරණයේ මෙතෙක් නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව විපක්ෂයේ අපේක්ෂක ඊබ්‍රහිම් මොහමෙද් සෝලි ඉදිරියට පැමිණ ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 24 September 2018
මාලදිවයිනේ ජනාධිපතිවරණ ප්‍රතිඵල ගණන් කිරීම ඇරැඹේ මාලදිවයින් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ගණනය කිරීම ආරම්භ වී ඇත. ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අද (23) පැවැත්වුණු අතර එය පස්වරු 4ට අවසන් වීමට නියමිත වූවත් පස්වරු 7 දක්වා දීර්ඝ කිරීමට එරට මැතිවරණ කොමිසට සිදුවිය. 23 September 2018
අගමැතිගේ කමිටු යෝජනාවට ආණ්ඩුවේ දෙමළ පක්ෂවල විරෝධය පළාත් සීමා නිර්ණ සමාලෝචනය තවත් මාස දෙකකින් කල් දැමීමේ අගමැතිවරයාගේ කමිටු යෝජනාවට දැඩි විරෝධය දක්වන බව ආණ්ඩුව නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ නායකයෝ පවසති. 23 September 2018
බුදුරුව සහිත සාරියක් පිටකොටුවෙන් සොයාගනී පිටකොටුව දෙවැනි හරස් වීදියේ පදික වේදිකාවේ විකිණීමට තබා තිබූ බුදුරුවේ සිරස මුද්‍රණය කළැයි කියන සාරියක් අද සොයා ගත් බව පොලිසිය කියයි. 23 September 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026