(ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටි 1 1/2 ආසන්න වටිනා හොරොයින් මත්කුඩු තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කඩුවෙල නව නුවර පාරේදී අද (15) පෙරවරුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා මෙම මත්කුඩු තොගය මෝටර් රථයකින් රැගෙන ගොස් තවත් පුද්ගලයකුට බාර දී සදහා රැදී සිටියදී අත්අඩංගුවට පත්වු බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සතුව හෙරෝයින් කිලෝ 1 යි ග‍්‍රෑම් 57 ක ප‍්‍රමානයක් තිබී ඇති අතර ඒවායේ වටිනාමක රුපියල් ලක්ෂ 126 ට අධික බවද පොලිසිය පවසයි.
සැකකරුවන් කඩුවෙල හා කතරගම පදිංචිකරුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නැහැ මල්ලිලා... අරහේ කෙලගන්න වෙලාවේ ඔබලාවත් වැඩක් කරගන්න... අහු වුනොත් දිනන අයට ගානක් දීලා වැඩේ ශේප් කරගන්න.. අපේ දරුවෝ කුඩු ගැහුවට ඒ අයට ගානකුත් නැහැ... ඔබලාට ගානකුත් නැහැ...