ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ සැසිවාරය කිසිම හේතුවක් නිසා කල් නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල ට්විටර් ගිණුමෙන් පණිවිඩයක් නිකුත් කරමින් කියයි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සැසිවාරය කිසිම හේතුවක් නිසා කල් නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල ට්විටර් ගිණුමෙන් පණිවිඩයක් නිකුත් කරමින් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමනි, ඔබගේ නායකත්වය යටතේ ජනතාව යහපත් රටක් අනාගත පරපුරට බිහිකරදෙන විශ්වාසයක මෙතෙක් හිටියා.. එ්ත් අද මේ අවාසනාවන්ත දාමරිකකම් නිසා අනාගතය අවිනිශ්චිත තත්වයකට පත්වෙලා...
ඔබතුමා ලිහා දාපු පිස්සු බලු නඩය වහාම පාලනය කරන්න. පාර්ලිමේන්තුවට එන්න තරම් ශිෂ්ටසම්පන්න එකෙක්වත් මෙතන නැහැ.
අස්සයා පැනලා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් තියනවද?
ගරු ජනාධිපතිතුමනි, දැන් නම් රටේ නියම තත්වය මුලුලෝකෙටම ගිහින් අවසන්... සියලුම මන්ත්‍රීතුමන්ලා හැසිරෙන ආකාරය බොහොම පහත් මට්ටමක කියා ඔබතුමාට වැටහෙනවා ඇති... 113 නැත්නම් තියන අයට කරගන්න දෙයක් කරගන්න ඇරලා විසුරුවා හරින්න. නව පාර්ලිමේන්තුවක් එක එකාට බාල්දු නොවෙන්න හදන්න.. ඒක ලොකු පිනක්...
අන්න පිටරටවල ඉන්න ලාංකිකයෝ මුණු හංගගෙනලු මේ දවස් වල පාරේ බැහැලා යන්නේ. ඕස්ට්‍රේලියාවේ ඉන්න මගේ ලාංකික මිතුරෙකුගේ හාම්පුතෙක් අහලා තිබෙනවා මොකද්ද මේ දවස් වල ලංකාවේ තිබෙන කලබලේ කියලා. ඔහුගේ ඥාතියෙකු ලංකාවට එන්න තිබුන සංචාරයත් නවත්තලා. දැන් හරිම ශෝක් සංචාරක කර්මාන්තයට .
හරිම කණගාටුයි ලංකාවේ තත්වය ගැන. මෙහෙම මැරයෝ රැලකටනේ අපේ පිරිසිදු ඡන්දෙ දුන්නේ...
ඔබතුමාට ජනාධිපතිකම ලැබුණා කියන්නේ වඳුරට දැලිපිහිය ලැබුණා වගේය.
අනේ ඕකෙන් අපිට කිසි ඵලක් නැහැ. පින් සිද්දවේවි ඕක වහලා දාන්න බැරිද? අපි ඕක නිසා විදින ලැජ්ජාව කරදර හොඳටම ඇති. අපිට එ්ක දිහා බලලා අහන්න තියෙන්නේ හූ ලේට් ද ඩොග්ස් අවුට් කියලයි.
මේ මනුස්සය කියන ඒවා සත 5කට විශ්වාස කරන්න බෑ...
මම මහින්ද අගමැතිතුමාගේ අනුගාමිකයෙකි. මෙම අවස්ථාවේදී, සමච්චලය ලක්කිරීම හොඳ නැත. ඉල්ලා අස්වෙන්න කියන්න. ඔබතුමා අමාරුවේ දැම්මේ... එතුමා ඉලෙක්ෂන් එකෙන් එනවා සහතිකයි. අප්පච්චි අමාරුවේ දාන්න එපා..
අප්පා මේ කට්ටියට දැන් ජනාධිපති හොඳයි.
හනුමන්තා රට ගිනි තියලා ඉවරයි..
ඇත්තටමද?
ඔව් දැන් ඒක තමයි කරන්න තියෙන්නෙ. මෙයාලට ඕන ඕන වෙලාවට කැදවන්නයි විසුරුවන්නයි බෑනෙ..
මේ වගේ නුගත් හැදියාවක් නැති අය රට පාලනයට ගන්න ඔබතුමාට මොකද දැන් හිතෙන්නේ
තවම කවුරුවත් මැරුණේ නැහැනේ...
ඔය හැම එකක්ම විකුණනවා වගේ ඔය නඩේත් එක්ක පාර්ලිමේන්තුව 99 බද්දට චීනෙට හරි, ඉන්දියාවට හරි දීලා දාන්න.