ඩී.ජේ පාටියට මරුවාත් ඇවිත් මැල්සිරිපුර නගරයේ ප්‍රධාන පෙළේ හෝටලයක පැවති මත්පැන් සාදයකට සහභාගී වූ 21 හැවිරිදි තරුණයකු හෝටලය තුළ පිහිටි පිහිණුම් තටාකයට වැටී මියගොස් සිටි බව ගොකරැල්ල පොලිසිය පවසයි. 01 December 2021
ලලිත් වර්ණකුමාර මැතිසබයේදී දිවුරුම් දෙයි මහින්ද සමරසිංහ මහතා ඉවත්වීමෙන් පුරප්පාඩුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සඳහා පත් කෙරුණු හිටපු පළාත් සභා මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර මහතා කතානායකවරයා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය. 01 December 2021
‘‘සපුගස්කන්දේ වැඩ ළඟදීම පටන් ගන්නවා‘‘ සපුගස්කන්ද තෙල් පිරිපහදුව නුදුරේදීම විවෘත කිරීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවැසීය. 01 December 2021
දිඹුල වතුයායේ නිවසක ගෑස් නලයක් පුපුරයි හැටන් දිඹුල පතන පොලිස් වසමට අයත් පොඩ්ලි වතු යායේ වතු නිවාසයක මුළුතැන්ගෙහි තිබු ගැස් සිලින්ඩරයට සම්බන්ධ කර තිබු ගැස් නලය සහ රෙගුලේටරය පුපුරාගොස් ඇති බව දිඹුල පොලිසිය පැවසිය. 01 December 2021
විපක්ෂය බෙදී සිටීම ජනතාවට අවාසියක් ආර්ථික හා සමාජමය වශයෙන් ජනතාව පීඩාවට පත් කරන වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව පළවා හැරීමට නම් විපක්ෂයේ සියළු කණ්ඩායම් එකම වේදිකාවකට පැමිණිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සදහන් කළේය. 01 December 2021
තිහාරියේ නිවසක ගෑස් ලිපක් පුපුරයි තිහාරිය මල්වත්ත ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් පුපුරා ගොස් සුළු අලාභ හානියක් සිදු වී ඇති බව නිට්ටඹුව පොලීසිය පවසයි. 01 December 2021
වැලිගම නිවෙසක ගින්නකින් අට හැවිරිදි දැරියක මරුට වැලිගම වැවේගෙදරවත්ත ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රී ඇති වූ ගින්නකින් අට හැවිරිදි දැරියක මියගොස් ඇතැයි වැලිගම පොලිසිය කියයි. 01 December 2021
අද වහින පළාත් මෙන්න සබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ, සහ ඌව පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 01 December 2021
ඇමෙරිකාවේ සිසුවකුගේ වෙඩි ප්‍රහාරයකින් සිසුහු තුනක් මරුට ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ ඔක්ස්ෆර්ඩ් හි ඔක්ස්ෆර්ඩ් උසස් පාසලේ සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් තිදෙනකු මිය ගිය බව බලධාරීහු පවසති. 01 December 2021
ගෑස් ගැටලුවක් නම් 1311 ට කියන්න ගෘහස්ථ ගෑස් හෝ සිලින්ඩර් සම්බන්ධයෙන් ගැටළු 1311 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම්දිය හැකිය. 30 November 2021
පුත්තලම - අනුරාධපුර පැරණි මාර්ගය කපා වැසි ජලය බස්සයි වැසි ජලය නිසි ලෙස ගලා නොයාමෙන් අපදාවට ලක්වී ඇති පවුල්වලට සෙත සලසා දීමේ අරමුණින් පුත්තලම අනුරාධපුර පැරණි ප්‍රධාන මාර්ගය කපා ජලය බැස්සවීමට තීරණය කළ බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කේ. ජී විජේසිරි මහතා පවසයි. 30 November 2021
විදුලි බිඳ වැටීම ගැන විදුලි සභාපතිගෙන් පැමිණිල්ලක් දිවයිනේ ප්‍රදේශ රැසකට ඉකුත් 29 රාත්‍රීයේ සිදුවූ හදීසි විදුලිය බිද වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ඉල්ලා විදුලිබල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්ඩිනැන්ඩු මහතා ආරක්ෂක අමාත්‍යාංශයට සහ පොලීසියට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබේ. 30 November 2021
නාය යන ප්‍රදේශයක මිනිරන් සොයන්න බලපත්‍රදීලා මාතලේ අඹන්ගඟකෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාය යන බවට අනතුරු අඟවා ඇති පුස්සැල්ල ප්‍රදේශයේ මිනිරන් කැණිම සදහා භුවිද්‍යා පතල් හා කණීම කාර්යංශයේ අධ්යක්ෂ ජනරාල් කොළඹ පිහිටි සමාගමකට ලබාදී ඇති කැණිම් බලපත්‍රය අත්හිටුවන්නැයි මාතලේ දිස්ත්‍රික් පාරිසරික නිති ක්‍රියාත්මක කිරිමේ කමිටුවට යෝජනාවක් ඉදිරිපත් කර ඇත. 30 November 2021
අදත් ආසාදිතයන් 700 පනී කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 195 දෙනකු අද(30) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 30 November 2021
දින 15කට අලුත් වූ කොරෝනා නීති කොරෝනා පාලනය සඳහා හෙට (1) සිට ලබන 15 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් අද නිකුත් කරනු ලැබීය. 30 November 2021
අලුත් ගමනක් ගැන අර්ජුනගෙන් ප්‍රකාශයක් දේශපාලනය තුළ තවදුරටත් සිර නොවී ස්වාධීනව හිඳිමින් රටට අවශ්‍ය නව දේශපාලන ක්‍රමයක් ඇති කිරීමට උරදී කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ස්වාමීන් වහන්සේලා දෙනම හමුවී පැවසීය . 30 November 2021
කොරෝනා රෝගීහු 527ක් හඳුනා ගැනෙති කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 527 දෙනකු අද (30) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,63,794 ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ. 30 November 2021
සී.අයි.ඩී පාට් දැමු දෙදෙනකු රඳවා ප්‍රශ්න කරන බව අධිකරණයට දන්වයි පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වීමට අවස්ථාව ලබාදෙන බව පවසා ‘සී අයි ඩී නිලධාරීන්’ ලෙස පෙනී සිටිමින් ඊෂි කෑෂ් ක්‍රමයට රුපියල් කෝටියක් පමණ මුදලක් වංචා කළබව කියන සැකකරුවන් දෙදෙනෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඉදිරියේ අද (30) කරුණු වාර්තා කර ඇත. 30 November 2021
මුහුදු යන්න එපා ධීවරයන්ට අනතුරු ඇංගවීමක් ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ උතුරු, දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශවල අනිද්දා (2) පස්වරු 4.00 දක්වා ධීවර හා නාවුක කටයුතුවල යෙදීමෙන් වැළකී සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි. 30 November 2021
පයාගල ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි හලක ගින්නක් පයාගල නාගහදූව ප්‍රදේශයේ ගොඩනැගිල ද්‍රව්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිහලක ඇති වූ ගින්නකින් එම වෙළෙඳහල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි. 30 November 2021
පුත්තලමේ වායු වැඩපොළේ පිපිරීමකින් දෙකක් රෝහලට නයිනමඩම ප්‍රදේශයේ පවත්වා ගෙන යන වායු සමීකරණ වැඩපළක ඇති වූ පිපිරීමකින් දෙදෙනකු තුවාල ලබා ප්‍රතිකාර සදහා මීගමුව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි. 30 November 2021
සාමය රකින්න ගුවන් භටයෝ අප්‍රිකාවට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා මෙහෙයුම් රාජකාරී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 110 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් මධ්‍යම අප්‍රිකාව බලා අද දහවල් පිටත්ව ගියහ . 30 November 2021
ගෑස් ගැන සොයන්න ජනපතිගෙන් කමිටුවක්ක ගෑස් සිලින්ඩර පුපුරා යාමේ සිද්ධීන් සම්බන්ධයෙන් කරුණු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොල මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු අට පුද්ගල කමිටුවක් අද (30) පත් කරනු ලැබීය. 30 November 2021
නත්තලට සුභ බලාපොරොත්තුවක් ? එළඹෙන උත්සව සමයේදී රට වසා දැමීමේ බලාපොරොත්තුවක් රජයට නැතැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 30 November 2021
හරිත කාර්මිකකරණය ප්‍රවර්ධනයට ගිවිසුමක් කර්මාන්ත අමාත්‍යංශය සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය අතර එකඟතා ගිවිසුමක් කොල්ලුපිටි යේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේදී අද (30) අත්සන් තැබීය. 30 November 2021
ලක් කතක් පිට පිට තෙවරක් ඕස්ට්‍රේලියාවේ කප් ගසයි පිට පිට තෙවැනි වතාවටත් ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ශ්‍රී ලාංකික සම්භවයකින් යුතු ෂෙමාරා වික්‍රමනායක මහත්මිය සමත් වී ඇතැයි ’’ ද ඕස්ට්‍රේලියන් ෆයිනෑන්ෂල් රිවීව් ’’ කියා සිටී. 30 November 2021
ඡන්දෙට යන වියදම් පාලනයට නීති මැතිවරණ වියදම් පාලනය සඳහා විධිවිධාන සැලසීමේ නීති සම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 30 November 2021
වැලිකඩ බන්ධනාගාර තාප්පෙන් පාර්සල් 5ක් ඇතුළට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට වනාතමුල්ල සීමා තාප්පයට ඉහලින් විසි කරන ලද තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සල් 5ක් සොයා ගත් බව බන්ධනාගාර මුලස්ථානය කියයි. 30 November 2021
ලංකාවට මියන්මාරයෙන් සහල් වෙළෙඳපොලේහි මිල ස්ථායි කිරීම සඳහා මියන්මාරයෙන් සහල් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත. 30 November 2021
රත්නපුර මන්ත්‍රී ගංවතුරට කොටු බළංගොඩ ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත ජල ව්‍යාපෘතියක ඉඩම් නිරීක්ෂණයට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාවල මහතා ඇතුළු පිරිසක් පැය තුනකට ආසන්න කාලයක් කොටු වී සිටියහ. 30 November 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026